බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සැත්කම් ඒකකකයට රුපියල් ලක්ෂ පහක වටිනා කමින් යුතුවු අත්‍යා වශ්‍ය උපකරණ කට්ටලයක් 306 ඒ 2 සිංහ සමාජයේ සාමාජිකයින්ගේ එකමුතුවෙන් ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාට භාර දුන්නේය පසුගිය වසරේ හිටපු සිංහධිපති දුමින්ද මුණසිංහ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ පංචායුධ අරමුදල මගින් පරිත්‍යාග කළ අතර මෙදිනම නේවසිකව ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂයක අරමුදලක්ද ලබා දුන් අතර උපතින්ම දෙපා හා දෑත් අහිමිවු කළුතර දුලාංජලි සිරිවර්ධන නම් සිසුවියක් වෙත ග්‍රැෆික් නිර්මාණ පුහුණුව ලැබීම සඳහා රුපියල් ලක්ෂයක ශිෂ්‍යත්වයක්ද මෙදින ලබා දුන්නේය හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා සහ වෛද්‍ය එම්. දුලානි මහත්මියගේ ඉල්ලීමක් අනුව සිදු කළ .මෙම පරිත්‍යාග සඳහා සිංහ සමාජ සාමාජිකයින්ගේ දායකත්වයව ලැබණි ලැබුණු සිංහ සමාජ බහු මණ්ඩල සභාපති පත්මසිරි රණවක ආරච්චි මහතා ඇතුළු සිංහ සමාජ සාමාජිකයෝ ද රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද මේ සඳහා එක්වුහ
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
2025 දෙසැම්බර් මස 18
618
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා රෝහලට ලක්ෂ පහක උපකරණ
ජීවක Wednesday, 30 October 2013 04:58 PM
පංචායුධ කිව්වේ?? (නි)
ආරියසේන Wednesday, 30 October 2013 05:58 PM
ඉතා හොඳ පින් ඇති වැඩක්.සිංහ සමාජයට ජයවේවා! (නි)
නයනා Wednesday, 30 October 2013 07:12 PM
සහයෝගය දුන් සැමට ස්තුතියි (නි)
ටෙනිසන් Wednesday, 30 October 2013 08:17 PM
ජීවක පංචායුද නේද,-බිරිදයි ,නන්දම්මයි ,නෑනයි, වන්ගෙඩියයි,මොල් ගහයි , හරිද පහ (නදී)