
( කේෂර ගුණතිලක)
වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතරදෙනෙකු අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
අවුරුදු 16,14 වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු සහ 15 හැවිරිදි වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්වී ඇත.
මෙම ළමයින් සිව්දෙනා ළමා නිවාසයට නොදන්වා පිටවගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා නිවාසයක හතරක් අතුරුදන්
රංබොඩ Thursday, 22 August 2024 11:40 AM
ළමා නිවාසවල ළමයින් සළකන්නේ හිර කාරයින්ට වගේ. ඔවුන් සඳහා පරිත්‍යාග දෙන අය සමඟවත් සාමාන්‍ය විදිහට හැසිරෙන්නට ඉඩක් දෙන්නේ නෑ ආදරය ලබන්න දෙන්නේ නෑ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනැ. ඔවුන්ට කන්න බොන්න ඉන්න තැනක් විතරක් නෙවෙයි . ආදරයත් අවශ්‍යයි. බලාගන්න කාන්තාව බොහෝ විට නපුරු තැනැත්තියක්.