ජනප්‍රිය වේදනා නාශක බෙහෙත් පෙත්තක බාගයක් සිර වී හලාවත කරවිටාගාරෙහි අවුරුදු එකහමාරක පිරිමි දරුවකු මිය ගිය ගිය බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළදරුවාගේ මරුවා බෙහෙත් පෙති බාගයෙන් එයි
ආනන්ද Friday, 23 August 2013 01:59 PM
අපේ මවුවරුන්ට ඔය ජනප්‍රිය වේදනා නාශක පෙත්ත නැතුවම බැරි දෙයක් වෙලා. ඒ පුරුද්ද දරුවන්ටත් ඇති කරනවා හරිම වසංගතයක් තමයි. ඉස්සර වාගේ කොත්තමල්ලි ගම්මිරිස් සුදුළූණු වගේ දේශීය බෙහෙත් වලට හුරු උනානම් ගොඩක් වටිනවා (දී)
සරත් ආතාවුද Friday, 23 August 2013 02:02 PM
අම්මලාව දඅනුවත් කලත් වැරදි දේම කරන්නේ. අනික් මුවරුන්ටත් හොඳ පාඩම්. (ස)
පී.ඩී. විදානගේ Friday, 23 August 2013 03:40 PM
ඔය කියන බෙහෙත් වර්ගය ගන්න කියලම තියන්නවා දියර වසයෙන් දෙන්න කියලා , කවුරුවත් මේ ගැන එයාව දැනුවත් කරලා නැහැ වගේ. ටෙලි නාට්‍යයක් න නම් මිනිස්සු දැනුවත් හොඳටම (ස)
සරත් Friday, 23 August 2013 05:08 PM
අදාළ ජනප්‍රිය වේදනා නාශක පැණි වශයෙන් තියෙනවා. වයස 1/12 දරුවෙකුට වෛද්‍යවරයෙක් කවදාවත් සිරප් මිසක් පෙති නියම කරන්නේ නැහැ. සිරප් නැති පෙති දෙන්නෙත් කුඩුකරලා දිය කරලා දෙන්න. මේ අම්මගේ නොදැනුවත්කම නිසා කරන්න ගිය ගොඩ වෙදකමක ප්‍රතිපලය අසරණ දරුවෙක් අහිමි වීමයි (නි)
චන්දි Friday, 23 August 2013 05:41 PM
පි.ඩි.විදානගේ, මං ඔයාගේ අදහසට එකගයි. ටෙලි නාට්‍යයක් ගැන නම් හැම අම්මා කෙනෙක්ම හරිම දැනුවත්. නමුත් වයස 1.1/2ක ළමයෙකුට පුලුවන්ද බෙහෙත් පෙති ගිලින්න? ඒක කුඩු කරලා, දිය කරලා දෙන්න බැරිද? දැන් ඉන්න අම්මලා හැම දේකම ලෙහෙසිය නේ බලන්නේ. පව් හය හතර නොදන්නා දරුවා !! මෙවන් ළදරු මරණ මෙලොවේ කිසිදාක නොවේවා! ඔබට නිවන් සුව අත් වේවා! (නි)
ලංකා ශ්‍රී Friday, 23 August 2013 01:34 PM
මේ තරම් පුංචි ළදරුවෙකුට බෙහෙත් පෙති පොවන්නේ අපේ රටේ විතරයි වෙන්න ඇති. අපේ මව්වරු දැනුවත් කරන්න කවුරුත් නැති හැටි ඇත්තට. (ස)
ජනක Friday, 23 August 2013 01:47 PM
ලෝකේ වැඩියෙන්ම ඔය කියන ජනප්‍රිය වේදනා නාශකය පාවිච්චි කරන්නේ ලංකාවේ වෙන්න ඇති. මේවයේ තියෙන අතුරු ආබාධ ඇත්තටම අපේ මිනිස්සු දන්නේ නෑ. දන්නව නම් කවදාවත් ඕවා බොන්නේ නෑ, අපේ සිංහල බෙහෙත් ටිකක් ගත්තා නම් ඉවරයිනේ. (ස)