
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට අද (27) පෙරවරුවේ ඇතුළත් කර තිබේ.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමීපතයකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ඒ මහතා වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල්ගත කළ බවත් ඒ මහතාගේ සෞඛ්‍ය තත්වයේ විශේෂ දුර්වලතාවක් නොමැති බවත්ය.
“හිටපු ජනාධිපතිවරයා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළේය නෑ. ඔහුට මීට පෙර වෛද්‍යවරු නිර්දේශ කර තිබූ පරීක්‍ෂණ කීපයක් සඳහා මෙසේ රෝහල්ගත කළා” යැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
168
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
239
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1108
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හිටපු ජනාධිපති මහින්ද රෝහල්ගත කරයි
මංබයියා Thursday, 27 November 2025 05:09 PM
සුව ලැබේවා
රටවැසියා Thursday, 27 November 2025 05:58 PM
නිදුකින් හිඳුමැන මටත් වඩා ඔබ මේ ලක් දෙරණේ !
සමන් Thursday, 27 November 2025 06:17 PM
එතුමාට දීර්ඝායු ලැබේවා...