(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නාරහේන්පිට ප්‍රදේශයේ ප්‍රංශ පාසලක් බිඳ දේපළ සොරා ගැනීම ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අයගම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
නාරහේන්පිට පොලිස් බල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 136,000 වටිනා දේපොළ සොරකම් කිරීමට හා ප්‍රංශ පාසල බිඳ රුපියල් 1,250,000 ක් වටිනා දේපොළ සොරකම් කිරීම සම්බන්ධව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හිටපු එස් අයි සොරකමේ ගිහින්