
(උපාලි රණවීර)
රජය නීත්‍යානුකූලව ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පාතාල කල්ලි සාමාජිකයකු අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දා ජනවාරි 9 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ගම්පහ වැඩබලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය අද නියම කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයකු වන මියගිය මාකුදුරේ මදුස් නැමැත්තාගේ සමීප සමීපතමයකු අතට එම ගිනි අවිය පත්ව ඇති බවය.
මේ සම්බන්ධයෙන් එකී ගිනි අවිය මෙම පාතාල කල්ලි සාමාජිකයා අතට පත් වූයේ කුමන ආකාරයකින්ද යන්න පිළිබඳව ඩිදුරටත් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු අමාත්‍ය ඩග්ලස් රිමාන්ඩ්