ජාතික හෙළ උරුමයේ කොළඹ දිසා සමුළුව බත්තරමුල්ල පැලවත්ත අපේ ගම පරිශ්‍රයේදී අද (6) පැවැත්විණි.
පක්ෂය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවීමෙන් දායකත්වය සැපයූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන්ට විශේෂ ඇගයුම් සම්මාන පිරිනැමීමක්ද සිදුවිය.
පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්මාන ප්‍රදානයට එක්වූ අතර බස්නාහිර පළාත් ඇමැති නිශාන්ත වර්ණසිංහ, පළාත් මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ ඇතුළු පක්ෂ නියෝජිතයෝ රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙළ උරුමයට කැපවූ සාමාජිකයෝ පිදුම් ලබති
සේන Monday, 07 December 2015 08:46 AM
අනාගතයේදී ඔවුනට ඉතිහාසයේ නියම තැන ලැබෙනු ඇත . (ර)
හංසනී Monday, 07 December 2015 09:02 AM
මාගේ සුබපැතුම්.! (ර)
අනුර Sunday, 06 December 2015 06:24 PM
හොඳ වැඩක් (නි)
ලියනගේ Sunday, 06 December 2015 07:57 PM
පිදියයුත්තන් පිදීම හොඳ දෙයක් (නි)
ඉමේෂ් Monday, 07 December 2015 01:50 AM
මේ පක්ෂය පටන්ගත් අය දැන් නැහැනේ මෙතන? විශේෂයෙන් හාමුදුරුවෝ? පක්ෂයේ අරමුණු වෙනස් වෙලාද? (නි)
අරුණ Monday, 07 December 2015 02:18 AM
අපි බලාපොරොත්තු වුණ ගොඩක් දෙනෙක් මෙතන නැහැනේ (නි)
නිමල් Monday, 07 December 2015 02:18 AM
අපරාදේ මේගොල්ලන්ට දුන්න අපේ ඡන්දය! (නි)
අබේරත්න Monday, 07 December 2015 03:12 AM
හොඳයි (නි)
නාලීකා Monday, 07 December 2015 03:41 AM
ඇගයීමට ලක් කරන එක හොදයි.ඒත්.(හේ)
රෝයි Monday, 07 December 2015 06:09 AM
රනිල්ටත් සම්මානයක් දෙන්න, නැත්නම් ඔබල අද නැහැ. (ස)