IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හිස මත මහ බරක් : ඒත් මැකෝ ජොලියෙන්

ශ්‍රි ලංකාවේ මෙවර මහා මැතිවරණය යුරෝපා රටක මැතිවරණයක් වගේ යැයි බොහෝ දෙනා කියති. මෙම වෙනසේ නිර්මාතෘ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද ඉතා සැහැල්ලුවෙන් සිටින අයුරු මෙම ඡායාරුපය කියයි. ජිවිත තර්ජන නිසා බොහෝ කලක් විදෙස් ගතව සිටි මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ලංකාවට පැමිණීමේ සතුට වෙනුවෙන් පසුගියදා පවුලේ උදවිය එකට සිටිමින් ගත් ඡයායාරුපයකි. සුනන්ද ඔහුගේ සහෝදරයාය.

Maco_whole_Family_Final

 

 



අදහස් (0)

හිස මත මහ බරක් : ඒත් මැකෝ ජොලියෙන්

සිරිමෙවන් Friday, 14 August 2015 04:37 PM

මැකෝ කියන්නේ සුන්දර මිනිසෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site