IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හංසයා තනියම එයි

පසුගිය ජනාධිපතිවරණ දෙකෙහිම ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක් වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ මෙවර මහ මැතිවරණය සදහා වෙනම තරග කරන බව එහි මහලේකම් ශාමිලා පෙරේරා මහත්මිය පැවසුවාය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙන්ම 2010 ජනාධිපතිවරණයේ දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තරග කළේද මෙම පක්‍ෂයෙනි.

මැතිවරණ කොමසාරිස් හමුවී තම පක්‍ෂය තරග කරන බව තහවුරු කළ බව ද පෙරේරා මහත්මිය සඳහන් කළාය.

 



අදහස් (0)

හංසයා තනියම එයි

තිලක්-ඩුබායි Saturday, 04 July 2015 07:13 AM

පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන දින 177 න් ලෝක ප්‍රකට ද්‍රෝහියෙක් වූ බව ස්ථිරය: ජාතික ආ‍ණ්ඩු කතා ඉවරයි: මහින්ද-මෛත්‍රී පරාජය කිරීමට ‘හංසයා‘ පෙරට කියන ලිපිය කියවන්න. හරිම කණගාටු යි. (අ)

:       0       0

සුරන් Saturday, 04 July 2015 07:13 AM

වැරදිලා එන ඡන්ද ටිකෙන් මන්ත්‍රී වරයෙක් එන්න පුළුවන් (අ)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 03 July 2015 07:56 PM

මේ පාරත් හංසයාට තැනක් එනවා (නි)

:       0       0

ඔලිවර් Saturday, 04 July 2015 08:07 AM

ඔව් එක මන්ත්‍රි දුරයක් ලැබෙයි සමහරවිට (නදී)

:       0       0

සත්‍යයා Friday, 03 July 2015 10:47 PM

හංසයාට හංසයෙකු හැටියටම ඉන්න දෙන්න. එවිට හංසයාගේ පාරිශුද්ධත්වය එලෙසින්ම රැකේවි. (නි)

:       0       0

සම්පත් Friday, 03 July 2015 12:39 PM

ඒක තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

නන්දලාල් - ප්‍රංසය Friday, 03 July 2015 12:56 PM

සමගියෙන්, එකතුවෙලා තරඟ කරන අය තමා හැමවිටම දිනන්නේ. (ර)

:       0       0

ජේ.සී. හදුන්නෙත්ති Friday, 03 July 2015 01:18 PM

කියන්න වදන් නෑ. (ර)

:       0       0

සප්නා Friday, 03 July 2015 03:39 PM

ජනප්‍රිය අපේක්ෂකයන් නැති උනත්, ලංකාවටම අපේක්ෂකයන් දැම්මොත් ජාතික ලිස්තුවෙන් මන්ත්‍රී කමක් ඔබ තුමියට ගන්න පුළුවන් වෙයි. (ර)

:       0       0

ජුලම්පිටිය Friday, 03 July 2015 03:43 PM

සුසිල්ට ... වැදියන්, හොරුන්ට හත වැදියන්. (බ)

:       0       0

යොහාන් Friday, 03 July 2015 03:46 PM

මෙතුමිය ඡන්ද කාලෙට මේ පක්ෂය කුලියට දෙනවා . මෙදාපාර ගන්නේ මහින්ද විරෝධී සන්ධාන පාර්ශවය ( රාජිත - අර්ජුන - හිරුනිකා - දුමින්ද) . මොනවා වුනත් ජනපතිවරයෙක් බිහිකළ පක්ෂයක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site