( සිරිසීවලි හිමි ඇමරිකාවේ සිට ) - ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් බෞද්ධ විහාරයේ 24 වැනි කටින පිංකම ගිහි පැවිදි විශාල පිරිසක සභාගිත්වයෙන් සිදු විය.
මෙම පිංකමට කුඹුරගල්ලේ නන්ද, බස්නාගොඩ රාහුල, කුරවලානේ සිරිසීවලි යන හිමිවරු සභාගිවිය.
කටින පින්කමේ දායකත්වය ලයනල් සිල්වා ඇතුළු පවුලේ සැම විසිනි.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හුස්ටන් වස් පිංකම අවසන්
විජිත Wednesday, 06 November 2013 06:55 PM
සාධු... සාධු... සාධු...! (නි)