හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් රැගෙන ලංකාවට එද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයකු දින හතක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ආරංචි කියයි.
ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රීලංකන් ගුවන් යානයකින් පැමිණි සැකකරු(26) ගැන ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෂීස් රැගෙන ආ ඉන්දියා ජාතිකයා රඳවාගෙන ප්‍රශ්න කරයි
කලණි විතානගේ Monday, 29 February 2016 03:36 AM
මේ මත්ද්‍රව්‍ය ගෙනෙන්නන් ගැන තදින් ක්‍රියාකරමු. (නි)
සරත් Monday, 29 February 2016 05:40 AM
අපේ උන් තමයි මේවා උන්ට පුරුදු කරන්නේ (බ)
සනත් Monday, 29 February 2016 06:27 AM
ජනපති සමාව ලැබෙයි (බ)
නිපුන Monday, 29 February 2016 07:44 AM
කමල් ඔබ ගිවිසුම ගැන මොනවද දන්නේ? ගිවිසුමෙන් ගෙන්වන්නේ වෘතීකයෝ පමණයි.. ගිවිසුමක් ඇතත් නැතත් ඉන්දියානුවන්ට සංචාරක වීසා වලින් ලංකාවට එන්න පුළුවන්. (අ)
දක්ෂිණ Monday, 29 February 2016 03:04 AM
ඔය වගේ වැඩකරන ලාංකිකයන් ඉන්දියාවේදී අහුවුණොත් ඒ අය හිරේ යවනවා. (නි)
කමල් Monday, 29 February 2016 03:24 AM
අර ගිවිසුමත් ආවහම කොහොමට තියෙයිද? (නි)