IMG-LOGO

හංවැල්ලට කුඩු බෙදූ කෙරුමා මාට්ටු

(ඉන්දිකා රාමනායකP

හංවැල්ල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහපරිමානයෙන් මත්කුඩු ජාවාරෙම් නිරත හිටපු හමුදා සෙබළකුත් රුපියල් 70 ට අධික වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් එක්කයට ලද තොරතුරකට අනුව  හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් ග්‍රෑම් 16 ට ආසන්න ප්‍රමාණයක් හා ජාවාරම සදහා භාවිතා කළ ජංගම දුරකතන තුනක් නිලධාරීන් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා පාදුක්ක පොලිසියට බාර දී ඇත.

 



අදහස් (0)

හංවැල්ලට කුඩු බෙදූ කෙරුමා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 499 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 679 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 277 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site