අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස් පිල ප‍්‍රසාද ලකුණු 17 ක් ලබා පෙරමුණ ලබා සිටියේය. මහනුවර පිල ප‍්‍රසාද ලකුණු 17 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු විය.
තෙවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස්, මහනුවර, නාවික හමුදා සහ සී. ආර්. යන කණ්ඩායම් අපරාජිතව සිටියේය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
හැව්ලොක්ස් පිල පෙරමුණට එයි
රිෂාන් Thursday, 28 June 2012 12:48 PM
මේ තරගාවලිය නුවරුන් දිනනවා