IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හලෝ කම්බියෙන් අත පුළුස්සා ගනී

තඹ  විකිණිම සදහා  දුරකථන කම්බි තොගයක් පුළුස්සමින් සිටි පස්දෙනකු ඇල්පිටියේ අවන්හලක් පිටුපසදී  සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.



අදහස් (0)

හලෝ කම්බියෙන් අත පුළුස්සා ගනී

වන්නි තිලක් Monday, 11 November 2013 08:58 PM

මෙයට පලමුවෙන්ම එරෙහි විය යුත්තේ අසල්වාසීන්ය ප්ලාස්ටික් කොටස් ගිනිතැබීමෙන් පිටවන දුම් ඩයොක්සීන් නම් අතිශය පිලිකාකාරක සහිතය මේ ඩයොක්සීන ජලයේ සේදී තණකොළ වලට උරා ගත් විට එම තණකොළ කෑ හරකුන්ගේ කිරි වලද විෂ අඩංගුවන බව සොයාගෙන තිබේ මේ තඹ ටිකකට නූගත් අපරාධ කරුවන් තමනුත් නැසී අන්අයත් නසන බව තේරුම් කල යුතුය(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site