හල්දුම්මුල්ල වල්හපුතැන්න ආනන්ද මැදි විදුහල්පති කුලියාපිටිය මැදි විදුහලට මාරු කළැයි මවුපියෝ හත් අටසියයක් කොළඹ බදුල්ල මාර්ගය අවහිර කරමින් පැයක කාලයක් උද්ඝෝෂණයේ යෙදී සිටිති.
ඇල්පිටියේ අනුරුද්ධ කණිෂ්ඨ විද්‍යාලයේ පංති කාමර හා වැසිකිළි පහසුකම් නැතැයි එළිමහනේ පංති පැවැත්වෙයි. මවුපියෝ හා සිසුහු විරෝධතාවයකද යෙදුණහ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හල්දුම්මුල්ලේ, ඇල්පිටියේ උද්ඝෝෂණ
නිමලරත්න Friday, 05 February 2016 06:44 AM
යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමේදී විරෝධතා පෙන්වන නායකයන් කළ යුත්තේ රටේ පොදු ප්‍රවාහන සේවා අවහිර කර රටේ ජනතාව පෙලීම හෝ රාජ්‍ය දේපල වලට හානි කිරීම නොව ඔවුන්ගේ ගැටලුවලට විසදුම් නොදෙන , වගකිව යුතු පුද්ගලයන් වටකර ගැනිමයි (ම)