හොරෙන් හරකුන් 16 දෙනකු පටවාගෙන කොළඹ බලා යමින් සිටි ලොරියක් ගිංතොට දී අනතුරට පත්ව ඇතැයි ද පොලීසිය එහි යන විට හරකුන් නම දෙනකු මැරී සිටිබව ද දැනගන්නට ඇත. ලොරියේ රියදුරු සහ සහායකයා සොයාගන්නට නැත.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර හරක් ලොරියක් ඉබේ ඇවිත් ?
දිනේෂ් Sunday, 18 August 2013 09:24 AM
ලොරිය රාජ සන්තක කරන්න ඕන. (අ)
අසංග Sunday, 18 August 2013 09:36 AM
නිසි දඬුවම් දෙනු.....මේ හම්බයන්ට දැන් කොහින්වත් පැනලා යන්න බැ. (අ)
තිලක් Sunday, 18 August 2013 09:55 AM
රියදුරෙක් නැති නිසානේ අනතුරට පත්වෙලා තියෙන්නේ. වාසනාවට පාරේ යන මිනිස්සු බේරුනේ. (අ)
චමිල Sunday, 18 August 2013 09:55 AM
හරකුන් 9 දෙනෙක් මැරිලා නම් ඒකට ලොකු උද්ඝෝෂණයක් තියයි කට්ටිය දැන් (අ)
අර්ෂා Sunday, 18 August 2013 11:19 AM
අසංග, මේ හරක් වික්කේ කව්ද ? කොළබ හරක් මස් කඩේ ගාවට ගිහින් බලන්න කව්ද ? මොන ජාතීන්ද පෝලිමේ ඉන්නේ කියල නිකන් බොරු එපා හොදේ .(අ)
රන්ජනී Sunday, 18 August 2013 11:24 AM
මේ අසංක අදහස් හරි දාන්න සංවරව .අද මිනිස්සු අපරාද කොච්චරක් කරනවද ?හරකා විතරද බේරගන්න යන්නේ ? (අ)
ජයසූරිය Sunday, 18 August 2013 11:24 AM
රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් වැඩකරන ලොරියක්ද කොහෙද සමහරවිට සිග්නල් නැති වෙන්න ඇති අනේ පව් මොන දුකක් විඳින්න ඇතිද සත්තු ටික (අ)
වසන්ති Sunday, 18 August 2013 11:32 AM
ලොරිය රාජසන්තක කොට එක හරකට ලක්ෂ 5ක් බැගින් දඩ ගැසුවොත් හොඳ ටොම ඇති. මස්කඩ සියල්ල වසා දමමු. කිරි වලින් ස්වයංපෝෂිත වෙමු. (අ)
ජව්ෆෙර් Sunday, 18 August 2013 11:34 AM
අසංග, නැගෙනහිරින් එන මාළු ලොරිත් ඇල්ලුවොත් හොදයි ඇයි උන්ටත් පනතියෙනවා නොවැ, අනේ මෙහෙමත් මෝඩයෝ..(අ).....
බන්දුල පෙරේරා Sunday, 18 August 2013 11:35 AM
එකටත් පලත්සබා මන්ත්‍රී කෙනෙක් හවුල්ද දන්නේ නෑ (අ)
මාමා කෙසෙල් Sunday, 18 August 2013 11:42 AM
හරක් මස් වැඩිපුර කන්නේ කව්ද ? (අ)
නිමල් Sunday, 18 August 2013 11:46 AM
කාටහරි ගිනිතියාගන්න කියමු. පැට්‍රල් මම දෙන්නම් (නි)
සදාත් Sunday, 18 August 2013 11:54 AM
අසංග, ඇද්ද අහගත්තා? (නි)
ගයාන් Sunday, 18 August 2013 11:57 AM
ඇයි වාහනේ අයිතිකාරයා හොයන්න බැරි? ඕකට නොම්මරයක් නැද්ද? (නි)
ඉන්දු Sunday, 18 August 2013 11:59 AM
රන්ජනී, ඔයා මොකද මේ දගලන්නේ. අහිංසක සතුන් මරන්න ඕනෑ කියලා ඔයාට දෙමව්පියෝ කියල දීලා තියෙනවද. (නි)
රත්න Sunday, 18 August 2013 12:19 PM
ලොරියෙන්ම පොඩ්ඩක් අහලා බලන්න ලොරිය කාගෙද කියලා. (නි)
ලංකා Sunday, 18 August 2013 02:08 PM
කව්ද මේවා කන්නේ? (නි)
විජේ Sunday, 18 August 2013 05:57 PM
ඔයගොල්ලෝ බොරුවට රණ්ඩු වෙනවා. කවුද දන්නේ ලොරිය එලවාගෙන ආවේ කවුද කියලා. (නි)