හොර හරකුන් පටවාගත් ලොරියක් පොලිස් අණ නොතකා ධාවනය කරද්දී අද අළුයම අම්පාර දමන එක්ගල්ඔය දී ටයර් වලට වෙඩි තබා අල්ලාගත් බව පොලීසිය කියයි. ඒ සමගම එතැනින් මියුගුණ හන්දිය දෙසට හරකුන් පටවාගත් තවත් ලොරියක් පොලිස් අණ නොතකා ධාවනය කරද්දී පාරේ ගසක හැපී රියදුරා තුවාල ලැබීය. සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. දෙදෙනකු පලාගිය බව පොලීසිය කියයි. මේ අනතුරින් තවත් ලොරියකට ද හානි සිදුවිය. හරකුන් අක්කරේපත්තුවට ගෙන යමින් තිබූ බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොර හරක් ලොරියකට වෙඩි
දිනේෂ් Tuesday, 23 April 2013 12:41 PM
අයියෝ අහිංසක සත්තු (දී)
අහමඩ් Tuesday, 23 April 2013 01:05 PM
මහේෂ්, ඔයාගේ කතාව තමා ඇත්ත. හරකුන් ගෙනියන්නේ මරලා කන්න තමයි. ලංකාවේ වැඩිය හරක් මස් කන්නේ සිංහල කට්ටිය සහ හාමුදුරුවරු බව ඔයා දන්නේ නැද්ද? (නි)
බාලසුබ්‍රමනියම් Tuesday, 23 April 2013 01:06 PM
මේවා සුළු දේවල්නේ. ඕවා විසදාගන්න ක්‍රම තියෙනවා. (නි)
චතුල වෙරෝනා Tuesday, 23 April 2013 01:26 PM
හොර හරක් කියද්දි එක පාරටම සිහියට එන්නෙ පොලිසියමයි. මොකද මන්දා? (නි)
ලංකාසිරි Tuesday, 23 April 2013 02:25 PM
අහමඩ්, හරක් මස් කන සිංහලයින් මුස්ලිම් අයව කසාද බැඳගත් අය වෙන්න ඇති. (නි)
සරත් Tuesday, 23 April 2013 02:36 PM
හොර හරක් වුණාට කන්න ඕනෑ හලාල් කරලනේ. (නි)
මාගලි Tuesday, 23 April 2013 02:41 PM
මේ හොරකමට සම්බන්ධ බලවතා ඇත්තේ ජාඇල.......(ස)
ඉෂාර Tuesday, 23 April 2013 02:55 PM
අක්කරේපත්තුවටලු ගියේ. ඇති කරන්න වෙන්න ඇති.(ස)
අජිත් කරුණාරත්න Tuesday, 23 April 2013 03:06 PM
අහමඩ් දන්නවද? පානදුරේ ස්වාමින් වහන්සේලා දෙනමක් මස් කඩ 2ක් ප්‍රාදේශීය සභාවෙන් බදු අරන් අදාළ බදු ගෙවල වහල දාල තියෙන්නේ කියල. දැන් එම කඩ දෙකේ විකුනන්න හරක් මරන්නේ නැහැ, (නු)
රකිත් Tuesday, 23 April 2013 09:41 AM
මේ හොරකමට සම්බන්ධ බලවතා ඇත්තේ කොහේ වෙන්න ඇද්ද? (නි)
නාමලක Tuesday, 23 April 2013 09:49 AM
අක්කරේපත්තුව පැත්තට යන්ට ඇත්තෙ නම් හොදකට නෙමෙයි. (නි)
වජිර Tuesday, 23 April 2013 10:13 AM
දඩය රුපියල් 100/=ක් වෙයිද දන්නෙ නැහැ. (නි)
මහේෂ් Tuesday, 23 April 2013 10:41 AM
හරක් ටික ගෙනියන්න ඇත්තේ උන්ගේ බෙල්ල කපලා අන්තිම ලේ බිංදුව යනකල් තියාගෙන ඉඳලා, හලාල් කරලා ගන්නද දන්නෙ නැහැ. (නි)
ajithkarunaratne Tuesday, 23 April 2013 11:06 AM
සුදු කීයද? කළු කීයද? කියල තමයි පොලිසියෙන් හොර හරක් ලොරි නවත්වපු ගමන් අහන්නේ.ගොඩ දඩ නියම කරන්නේ සුදු කළු ගානටයි කියල තමයි තතු දත් අය කියන්නේ.
වරුණ Tuesday, 23 April 2013 11:51 AM
ඕවට පොඩි දඩයක් ගහල එලියට දාවි. ආයේ ඉතින් හරක් හොරකමේ තමයි. (ස)
උදාර Tuesday, 23 April 2013 11:51 AM
අද පත්තරයක් බැලුවොත් 99% කම තියෙන්නේ අපරාද, අනතුරු ...ලංකාවේ සමාජ සංවර්දනය ඒකෙන්ම පේනවා.. (ස)