මොරටුවේ රන්බඩු අලෙවි සලකට පැමිණි ගැහැනුන් දෙදෙනකු ඔවුනගේ වයස බාල වයස්කාරියකගේ සහයෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න රන් පෙන්ඩන්ට් 24ක් සහිත පෙට්ටියක් සොරාගන්නා ආකාරය එම වෙළදසලේ ආරක්ෂක කැමරාවල පටිගතවී ඇත.
පසුගිය 23වෙනිද පස්වරු 3 ට පමණ මෙම දෙදෙනා අත දරුවකුද වඩාගෙන දරියක්ද කැටුව වෙළද සලට පැමිණ රන්භාණ්ඩ පරීක්ෂා කරමින් සිට පසුව මිලදී ගැනීමකින් තොරව පිටව ගොස් ඇත.
වෙළදසල වසන අවස්ථාවේ තොග බැලීමේදී රන්භාණ්ඩ පෙට්ටියක අඩුවක් අති බවට හැගී ගිය බැවින් ආරක්ෂක කැමරාවේ පටිගත වූ දර්ශන නැවතා විමසා බැලීමේදී මෙම සොරකම සිදුවූ අන්දම දැකගත හැකි විය. මේ සම්බන්දයෙන් මොරටුව පොලිසියටද පැමිණිලි කොට ඇත
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරා හැමවිටම සාක්කියක් ඉතිරි කරයි
සුමංගල - ඇල්පිටිය Thursday, 26 December 2013 12:06 PM
වරදට දඬුවම් වගේම දරුවෝ ළඟ දීම මේ අම්මා එසේ කරන්න පෙලඹ්මට හේතුවත් හොයනවා නම්.(නදී)
ප්‍රසංගි Wednesday, 25 December 2013 06:24 PM
කෝ ඉතින් සී.සී.ටී.වී සාක්ෂිය. ඒක උසාවියට දෙනවද? අපිටත් පෙන්වන්න.(නදී)