IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හොර සල්ලි මිටියක් අරන් රන් මාලයක් ගන්න ඇවිත්

රන් මාලයක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක ආ පුද්ගලයකු 5000 හොර නෝට්ටු 102 සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු බදුල්ලේ සොනාතොට පදිංචිකරුවෙකි.

රන්මාලයක් ඉල්ලා පන්දහසේ නෝට්ටු මිටියක් මේසය මත තබා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත පොලිසිය දැනුවත් කර ඇත. පසුව සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරිමේදී  ඔහු සතුව තිබූ හොර සල්ලා මිටිය සහ පෙන්ඩ්‍රියිව් එකක් ද පොලිස් බාරයට ගෙන ඇත.



අදහස් (4)

හොර සල්ලි මිටියක් අරන් රන් මාලයක් ගන්න ඇවිත්

තුශාන් Saturday, 17 August 2024 12:57 PM

සජිත්ගේ නංගීටත් මේ පුරුද්ද තිබුණා..

:       1       13

Pradeep KumaraSaturday, 17 August 2024 01:36 PM

Thushan, ස්වයං රැකියාවක් කරලා දියුණු වෙන්න හදපු එයාට අපහාස කරන්න එපා....!

:       0       4

Prabha Saturday, 17 August 2024 03:41 PM

එක්කෙනෙක් බය නැතිව බැංකුවටම අරන් ගියේ තැන්පත් කරන්න.

:       0       4

Ranawaka Saturday, 17 August 2024 05:26 PM

දිනපතාම කෝටි ප්‍රකෝටි ගණනින් ගනුදෙනු සිදුවෙන රත්නපුර නගරයේ ඔහොම සල්ලි මිටි පිටින් තියලා භාණ්ඩ ඉල්ලනවා නම් දැකලා නැහැ ඒත් හොරා නාපු තොටුපලක සිට ඇවිල්ලා ප්‍රදේශයේ මිනිස්සු මෝඩයි කියලා හිතාගෙන රඟපානවා දැක්කාම ඕනෑ කෙනෙකුට සැකයක් ඇතිවෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site