රට සිගරට් පැකට් 5000ක් සමඟ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ෆ්ලයි ඩුබායි යානයකින් ආ කොළඹ කාන්තාවන් දෙන්නෙක් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර සිගරට් පැකට් 5000ක් මත්තලින්
රජීව් Tuesday, 09 February 2016 09:32 AM
ෆ්ලයි ඩුබායි ? මත්තල? මට තේරෙන්නේ නෑ. (බ)
විපුල Tuesday, 09 February 2016 10:00 AM
මත්තලට ප්ලේන් අවා. බොරුව තමයි ලොකුවට පෙන්නුවේ. තාමත් ප්ලේන් එනවා.(කෞ)
පත්ම බන්දු Tuesday, 09 February 2016 07:15 AM
මත්තලටත් ප්ලේන් එනවා එහෙනම්? (ර)
බුද්ධික කුමාර Tuesday, 09 February 2016 08:12 AM
මත්තලට ප්ලේන් එනවා නේ එහෙනම්, එතොකට පහුගිය කලේ වී දැම්මේ මහජන දේපොළ විනාශ කරන්නද ? ඔවුන්නට වහ දඬුවම් දෙන්න (රේ)