IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොර විසාව ගමන කෙටි කරයි

ව්‍යාජ බලපත් යොදා ගනිමින් ප්‍රංශය බලා පිටත්ව යෑමට උත්සහ කළැයි කියන ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. තිරුබාකරන් මුතුලිංගම් වන ඔහු  කොළඹ ගුවන් සේවා අංගනය හරහා ශ්‍රි ලංකා මුදල් දෙලක්ෂයක් ගෙවා එම විසා බලපත්‍රය ගත් බව කියා ඇත.



අදහස් (0)

හොර විසාව ගමන කෙටි කරයි

විජය බණ්ඩාර කළුආරච්චි Monday, 25 June 2012 11:16 PM

හොර වීස හදාගෙන යන්නෙත් , හොර වැඩකටම වෙන්න ඇතිනේ .

:       0       0

ෙමාහමඩ් නිෆපාල් -දෝහා Monday, 25 June 2012 11:47 PM

හරියට විස්තර කරන්න මෙයා ලංකාව් ඉදල ගියපු කෙනෙක්ද නැත්නම් මෙයා ලාංකිකයා ඉන්දියාෙව් පදිංචි වෙලා ඉන්න කෙනෙක්ද ? ලංකාවෙන් ගියානම් ඇයි ඇල්ලුවේ නැත්තේ ?

:       0       0

මධු Monday, 25 June 2012 07:41 PM

දැන් ප්‍රංශය ඉස්සර වගේ නෙමෙයි.නීති රීති හුගක් වැඩියි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 25 June 2012 07:58 PM

හොර වැඩක් කලොත් කොහෙදී හරි අහුවෙනවාමයි.මේ නිසා හැම විටකදීම නීත්‍යානූකූලවම කටයුතු කිරීම හරිම වැදගත්.මේ නිසා තමයි බුදුදහමේ ධාර්මික වුවාටම මදි අසහාසිකවීමත් ඒ වගේම වැදගත්බව කියා ඇත්තේ.මන්ද ධාර්මික දෙයක් වුවද සාහාසික ලෙස කළහැකි බැවිනි. මෙහි සාහාසිකවීම යනු නිවැරදි දෙයක වුවද වැරදි අයුරින් නිරතවීමයි. “සාහාසිකා“ යන පාලි වචනයේ අර්ථය සට කපට වීම යි.

:       0       0

අභීලාශිනී Tuesday, 26 June 2012 09:51 AM

ඒක තමයි කියන්නේ හොරුන්ට වැඩි ආයුෂ නෑ කියලා....

:       0       0

රාජික Monday, 25 June 2012 09:48 PM

මධු , මෙයා අල්ලාගෙන තියෙන්නේ ඉන්දියාවේදී ....හරියට කියවන්න මීට පස්සේ !

:       0       0

Mangala Monday, 25 June 2012 10:49 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-25 19:58:12 හොර වැඩක් කලොත් කොහෙදී හරි අහුවෙනවාමයි. ---------------------------------------------- ඉතින් පරිස්සමින් අපේ ආචාර්ය තුමා . ඔබතුමා කොයි වෙලාවේ අහු වෙයිද දන්නේ නැ.

:       0       0

අමිල Monday, 25 June 2012 10:51 PM

කොහොමහරි ලංතාවෙන් නම් පැන්නා එහෙනම්

:       0       0

අමිල කටුනායක Monday, 25 June 2012 10:15 PM

හක්කේ බදු රැස් ‍‍බොක්කේ දඩමස්.......වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site