IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


හොර ලොතරැයි කප්පිත්තාත් අල්ලයි

යතුරු පැදි හා ත‍්‍රිරෝද රිය ලොතරැයියකින් රට පුරා දහස් ගණනකගේ මුදල් වංචා කළැයි  කියන තිදෙනෙක් කුරුණෑගල දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කුරුණෑගල, වාරියපොල, අංගොඩ, අඹන්පොළ, රක්වාන, මාතලේ, මාතර, හම්බන්තොට, ගණේමුල්ල, නිට්ටඹුව, මාවනැල්ල, පස්සර හා කැබිතිගොල්ලෑවේ පිරිස් ද මේ ජාවාරමට අසුවී ඇත. ප‍්‍රධානියා වැලිගම දෙනිපිටියේ පදිංචිකරුවකු බවත්, දෙවැන්නා වැලිගම පොලිසියේ කෙනෙකු බවත්, තෙවැනියා අහංගම මිදිගම අයකු බවත් පොලිසිය කියයි. ගාල්ලේ පිහිටි සමාගමක් මගින් මේ වංචාව කර ඇත්තේ ජයගත් අයට ත‍්‍රිරෝද රිය හා යතුරුපැදි ප‍්‍රවාහනය කිරීමේ ගාස්තු වශයෙන් මුදල් ගනිමිනි.



අදහස් (0)

හොර ලොතරැයි කප්පිත්තාත් අල්ලයි

මනෝ Sunday, 15 January 2012 11:43 AM

පව් අනේ... කාටවත් වරදක් නොකරන පොලිසියෙ අයව අල්ලන්න හොද නෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 793 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site