IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොර මස් නීරස වේ

බලපත්‍රයක් නොමැතිව ගවයකු ඝාතනය කළ බව කියන සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලිසිය විසින් මස් කිලෝ 77ක් ද සමග අද අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

හොර මස් නීරස වේ

නිලන්ති Tuesday, 08 April 2014 01:46 PM

වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුයි. ආයෙ මේ වගේ වැඩ නොකරන්න. (ස)

:       0       0

මීනා Tuesday, 08 April 2014 02:04 PM

පව් දෙයියනෙ මේ අහිංසක සත්තු. අපි වෙසක් පෝයට ගවයන්ට අභය දානය දුන්නට වැඩක් නෑ මෙවැනි පුද්ගලයින් සමාජේ ජීවත් වෙලා ඉන්කම්. (ස)

:       0       0

ජයවර්ධන Tuesday, 08 April 2014 02:06 PM

අපිට වගේම මේ මහ පොළොවෙ ජීවත් වෙන්න සත්තුන්ටත් අයිතිය තියෙනවා. ඒ අයිතිය නැති කරන්න එපා මිනිසුනෙ. (ස)

:       0       0

රිද්මා Tuesday, 08 April 2014 02:52 PM

මස් කිලෝ 77ක්. අනේ ඇත්තට අපේ රටේ මේතරම් ගව ඝාතනය වෙනවනෙ.ඇයි මිනිසුනේ මේ සත්තුත් ජීවත් වෙන්න ආසයි නේද අපි වගේම. ඇයි ඒ අයිතිය උදුරගන්නෙ. (ස)

:       0       0

කසුන් Tuesday, 08 April 2014 03:14 PM

බලධාරිනි නිසි දඩුවම් ලබා දෙන්න මොවුන්ට. (ස)

:       0       0

නලීන් Tuesday, 08 April 2014 03:55 PM

ඉක්මනින් එල්ලුම් ගහ ගෙන ආ යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site