IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිර මැදිරි බංකුවේ චුවින්ගම් රහස හෙළි වේ

හෙරොයින් බවට සැක කෙරෙන කුඩා පාර්සලයක් ගල්කිස්ස අධිකරණයේ සිර මැදිරියේ බංකුවක චුවිම්ගම්වලින් අලවා තිබී සොයා ගත් බව පොලිසිය හා බන්ධනාගාර නිලධරයෝ මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතාට වාර්තා කළහ.

උසාවිය වැඩ ඇරැඹීමට පෙර කළ සෝදිසියේ දී එම පාර්සලය සොයාගෙන ඇත.

 



අදහස් (0)

හිර මැදිරි බංකුවේ චුවින්ගම් රහස හෙළි වේ

වනිගසේකර Wednesday, 23 October 2013 01:33 PM

මත කුඩු වලට ඇබ්බැහිවුවන් මෙන්ම ඒවා සපයන අයද නොයෙක් ක්‍රම යොදා ගනිමින් තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නවා. ඉඳහිට මෙහෙම අසු වුණාට කොපමණ ඇතුළට යනවද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site