පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ආරක්ෂා කරදෙන ලෙසත්, හොරු දූෂිතයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් හොර පොල් වලින් දෙවියන්ට පොල් ගැසීම පිළි නොගන්නා ලෙසත් ඉල්ලමින් දේශ අභිමානී ජාතික පෙරමුණ විසින් අද (06) ජන ඝෝෂා දේව කන්නලව්වක් අම්බලන්ගොඩ නගරයේ දී ආරම්භ කළේය.
ජන ඝෝෂා දේව කන්නලව්ව අවසන් කර සීනිගම දේවාලයට පා ගමනින් යාමට සූදානම් වූ විට පොලිසිය මැදිහත් වී එය නතර කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර පොල් පිළිගන්න එපා
කමනි Saturday, 06 February 2016 06:49 AM
එතකොට පොල් ගැහුවාද? නැද්ද? (බ)
ගමගේ Saturday, 06 February 2016 06:59 AM
අපේ නායකයෝ තම පොල් ගහල ප්‍රශ්න විසදන්න හදනවනම් කොහෙද තාක්ෂණික දියුණුවක් පෙන තෙක් මානෙක නෑ (අ)
පිටබැද්දර ජයා Saturday, 06 February 2016 06:59 AM
අයුතු ජන රාසියද හේතුව ? (අ)
බෙන්තර මහේෂ් Saturday, 06 February 2016 07:06 AM
සහෝදරයා එකතු වෙන්නකෝ ජනතා විමුක්ති පෙරමුණට(කෞ)
බෙන්තර මහේෂ් Saturday, 06 February 2016 06:59 AM
සහෝදරයා එකතු වෙන්නකෝ ජනතා විමුක්ති පෙරමුණට (කෞ)
ලලිත් Sunday, 07 February 2016 04:30 AM
මෙයාල පොල් කඩා ගත්තෙත් අර වත්තෙන්මද? (කෞ)
නාරා Saturday, 06 February 2016 07:21 AM
හෝ ගාලා 10 ක් විතර ඉන්නේ මෙතන (කෞ)
සුදේශ් Saturday, 06 February 2016 07:35 AM
කට්ටිය නැත්තම් අපිත් එන්නද? (කෞ)
රොකී Saturday, 06 February 2016 07:43 AM
ඇයි මේ දෙයියන්ට පොල් විතරක්ම ගහන්නේ? ලබු, පුහුල්, වට්ටක්කා, දූරියන්, කොමඩු, එහෙමත් ගහන්න පුළුවන් නෙව. ඒවගේ සද්දේ වුනත් පොල් වලට වැඩිය හොඳට තියෙන්න පුළුවනි. පොල් ගහන මිනිස්සු ටිකක් ඒ ගැනත් කල්පනා කරලා බැලුවා නම් නරකද?(කෞ)
මාලක Saturday, 06 February 2016 08:58 AM
අපි ඕවට අහුවෙන්නේ නැහැ (නි)
ජයරත්න Saturday, 06 February 2016 09:12 AM
ඒකාබද්ධ විපක්ෂයේ අයට නම් ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා දෙවියන්ට කියන්න ගියා වෙන්න පුලුවන්. ඒත් ඇයි දැන් මේ ආණ්ඩුවට කඩේ යන අයත් දෙවියන්ට කන්නලව් කරන්නෙ. ආණ්ඩුව ගැන විශ්වාසය නැතිවෙලාද? (නි)
රුචිර Saturday, 06 February 2016 09:20 AM
තමන් කරන හොඳ දෙයෙහි ප්‍රතිඵල තමා පසුපස එයි. එලෙසම නරක දෙයෙහි ප්‍රතිඵලද තමා පසුපස එයි. අපට ඇත්තේ ඉතා සුළු කාල පරාසයකි. නොපමාව මිනිසා විසින් මිනිසාට උදවු උපකාර කරන්න. (නි)