IMG-LOGO

හොර පොලිස්පති යළි රිමාන්ඩ්

පූජිත් ජයසුන්දර පොලිස්පතිගේ ෆේස්බුක් පිටුවට ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් ගැහැණුන් රවටා නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලබා ගත් බව කියන රාජිත මධුෂාන් වීරසේකර සැප්තැම්බර් 19 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (15) නියෝග කළේය.

ඔහු නවසීලන්තයේ සිට මෙය සිදු කර ඇති බවත්, ලංකාවට එද්දී අත්අඩංගුවට ගත් බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

ඔහුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරිම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට  යොමු කරන ලෙස මහේස්ත්‍රාත් දැන්වීය.

 

 

 



අදහස් (0)

හොර පොලිස්පති යළි රිමාන්ඩ්

කාංචන Thursday, 15 September 2016 05:45 AM

ඇත්තටම රටේ සිදුවන අපරාධ ප්‍රමාණයේ හැටියට, ඒවා දිනෙන් දින වර්ධනය වන හැටියට, මාර්ග නීති උල්ලංගනය කරන්නන් වැඩිවන හැටියට, ඒවා මර්දනය නොකර ෆේස්බුක් යන්න අපේ පොලිස්පතිතුමාට වෙලාවක් නැහැ කියලා මේ හොරාට රැවටුන මිනිස්සු නිකමටවත් කල්පනාකළේ නැද්ද? ඔන්න පොලිස්පතිතුමා විදියට ඇවිල්ලා පැය ගණනක දේශනයක් තිබ්බා නම් ඔන්න රැවටුනා කියත හැකියි. (නි)

:       0       0

කමල් Thursday, 15 September 2016 06:04 AM

ලංකාවේ ගැහැණු මොකද මේතරම් මෝඩ?

:       0       0

සජීව Thursday, 15 September 2016 07:20 AM

ගැහැණු විතරක් නෙමෙයිනේ, ලංකාවේ 60%ක්ම ස්ත්‍රී/පුරුෂ බේදයක් නැතුව මෝඩ වුණානේ (නි)

:       0       0

හෂී Thursday, 15 September 2016 08:08 AM

මෝඩ ගැහැණු සල්ලි දැක්කහම රැවටෙනවා. එ්ක පොදු දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site