ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් ස්කොට්ලන්තයේ රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව බී.බී.සී පුවත් සේවය වර්තා කළේය.
මියයන විට ඔහු 72වන වියේ පසුවිය.
රොබී කෝලට්‍රෙන් ගේ අභාවය පිළිබඳ හැරී පොටර් කතා මාලාවට දායක වූ නළු නිළියන් රැසක් ශෝක පණිවුඩ නිකුත් කළහ.
රොබී කෝලට්‍රෙන් රහස් පරීක්ෂක නාට්‍යයක් වන ක්‍රැකර් සහ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවන ගෝල්ඩෙනි, ද වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් හී ද පෙනී සිටියේය.
034
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හැරී පොටර් කතාවේ හැග්‍රිඩ්ට පණ පෙවූ රොබී මියයයි
මේඝ නෙරංජන් විමුක්ති අනුරංග Saturday, 15 October 2022 03:42 PM
ස්තුතියි.. ගොඩක් ස්තුතියි.. අපේ ළමා ලොව දීප්තිමත් කළාට...!
Ruhubu Saturday, 15 October 2022 07:14 PM
සඳුදා රජයේ නිවාඩු දිනයක් කරාවිද දන්නෑ..?