IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


හොර නෝට්ටු කම්හලක් අල්ලයි

රුපියල් දහසේ හොරනෝට්ටු 60 ක් සහ උපකරණ රැසක් ද සමඟ සැකකරුවන් හතරක් මීගමුවේදී සැකපිට අත්අඩංගුවටග් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ඔවුන් හොර නෝට්ටු බෙදා හරින්නන් බව කියති.



අදහස් (0)

හොර නෝට්ටු කම්හලක් අල්ලයි

අජේ Thursday, 17 May 2012 11:26 AM

අලුත්ම මුදල් ඇමති.....

:       0       0

අමිල කටුනායක Thursday, 17 May 2012 11:30 AM

මේ පැත්තෙ එක එක කර්මාන්ත තියනවනේ................මේ අලුත්ම එකක්....

:       0       0

නාස් Thursday, 17 May 2012 11:39 AM

රට දියුණු වෙනව වම නම් 5000/= කොහොම ගත්තම මොකෝ...යහපතක්ම වේවා !!

:       0       0

ලාල් ගලබඩ... Thursday, 17 May 2012 11:57 AM

ඒක පුද්ගල ආදායම $ 4000.00 ලංවෙන්න රජයට අත හිත දෙන අයගේ සමාගම් නේ.

:       0       0

වජිර Thursday, 17 May 2012 12:48 PM

මේ අය වංචාකාරයෝ .සාධාරණීකරනය කරන්න යන්න එපා.කොච්චර ජිවත් වෙන්න අමාරුකම් තිබ්බත් දුක් මහන්සියෙන් හම්බකරන් කන මිනිස්සු ලංකාවෙ ඉන්නේ.....

:       0       0

රංජිත් මංජුල, ඉතාලි සිට Thursday, 17 May 2012 01:25 PM

භාණ්ඩාගාරය හිස්නෙ ඒක පුරවන්න 1000 නෝට්ටු ටිකක් ගහන්න ඇති...

:       0       0

පාවුල් ජෝන් Thursday, 17 May 2012 09:15 AM

2500න් ජීවත් වෙන්න බැරි නිසා වෙන්න ඇති. බන්දුල ඇමැතිතුමා ගාවට යවන්න පොලීසියෙ දාන්න එපා.

:       0       0

චමිල් Thursday, 17 May 2012 09:33 AM

ඇයි අනේ! මේගොල්ලො 1000 නෝට්ටු විතරක් ම මුද්‍රණය කරන්නේ... ඊට අඩු ඒවා මුද්‍රණය කරන්නේ නැතුව.....

:       0       0

ප්‍රැටික් Thursday, 17 May 2012 09:51 AM

රුපියල් 60000 කියන්නෙ ලොකු මුදලක්,පවුලකට අවුරුදු දෙකක් ජීවත් වෙන්න පුඵවන්...

:       0       0

කැප්පිටිපොළ Thursday, 17 May 2012 09:56 AM

ජීවත් වනු බැරිනම් දැන් ‍දෙන පඩියෙන් .... මාට්ටු නොවෙන ලෙසට අපිත් ගහමු දාහේ නෝට්ටූ....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 17 May 2012 10:37 AM

මිනිස්සුන්ට සාධාරණ ලෙස සමාජයේ ජීවත් වෙන්න සුසුදු පරිසරයක් ඇති කරලා ඉවර වෙලා හොරකම වංචාව දුෂණය නතර කරන්න බලන්න.. ජීවන වියදම වැඩි වීමේ අයහපත් ප්‍රතිඵල තවම දැක්කේ නැහැ. ඉස්සර එක කාලයක ඒ වගේ මේ රටේ දැඩි අර්බුදකාරී පසුබිමක් තිබ්බා කියලා ශාසන ඉතිහාසය අනුව පැහැදිලි වෙනවා

:       0       0

රජයේ ගුරුවරයෙක් Thursday, 17 May 2012 10:42 AM

ලැබෙන පඩියෙන් මාසයක් තියා සති දෙකක් වත් ජීවත් වෙන්න බැ. හැමදාම කඩවලින් ණයට දෙයිද? හොර නෝට්ටු ගහන්න ඉගෙන ගත්තොත් කොහොමටත් ඉස්සරහට ජිවත් වෙන්න හැකියි කවදාහරි හිරේ යනකන්. එහෙදි සල්ලි ඕන නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 787 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 550 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 313 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 336 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 823 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 398 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site