IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොර තේ වෙළෙන්දාට දඩුවම් ජනේරුවේ

රජයේ දෙපාර්තමේන්තු හා ප්‍රමුඛ පෙළේ තේ අපනයනකරුවකුගේ ලිපි ශීර්ෂ හා මුද්‍රා හොරට හදා තේ අපනයනය කළැයි කියන  පුද්ගලයෙක්  කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදී  අද වරද පිළිගත්තේය.

කැළණිය දළුගම රෝයල් ප්ලේස් හි ඒ එම් ආර් පුෂ්ප කුමාර් පෙරේරා නම් වු මොහු ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කරමින්  තේ පිටරට යවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය බොරැල්ල කොටා පාරේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි රහස් පොලිස් උප පරීක්ෂක සුනිල් සරණපාල මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියේය.

ඔහුට දඩුවම් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ගිහාන් පිලපිටිය මහතා ඔහුට දඩුවම් නියම කිරීම ජනවාරී 21 ට කල් තැබීය.

 

 



අදහස් (0)

හොර තේ වෙළෙන්දාට දඩුවම් ජනේරුවේ

උපාලි Wednesday, 20 November 2013 12:19 AM

මේක ඔය කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට නොව රටට කල අපරාධයක්. පිළිගත් නමකින් කුණුරොඩු විකිණීම නිසා නම කැතවෙන්නේ අපේ රටේ. බලමුකෝ 'වරදට සරිලන දඬුවමක්' ලැබෙයිද කියල.(අ)

:       0       0

දයා අළහකෝන් Tuesday, 19 November 2013 05:46 PM

අරයා කිවුවේ කාටද ධම්ම? (නි)

:       0       0

බමුණු Wednesday, 20 November 2013 12:06 PM

"අරයා කිව්වේ කාටද?" දන්නැද්ද අනේ අර අරයා. (ස)

:       0       0

මිස්ටර් බී. Wednesday, 20 November 2013 06:02 AM

අනේ අපට තේ එකක්වත් බොන්න බැරි වෙයිද?මෙයාට පැය 6ක වත් දඬුවම් ලැබේද? (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 19 November 2013 07:27 PM

සුභ මොහොතින් අදම දඬුවම දෙන්න තිබුනේ,(ස)

:       0       0

මොහමඩ් Tuesday, 19 November 2013 07:42 PM

අරයා කිව්වේ කාටද? (නි)

:       0       0

සෑම් Wednesday, 20 November 2013 02:01 PM

අරයාට දැන් අපල කාලයක්. ළඟකදී කොහෙද රැස්වීමක ඉඳගන්න පුටුවක් නැතිව හිටගෙන හිටියා කියල පත්තරේක තිබුන (නදී)

:       0       0

රංජිත් Tuesday, 19 November 2013 08:52 PM

කැලණිය නේද? රජ කාලේ දඬුවමක් දෙන්න. (අ)

:       0       0

ධම්ම Wednesday, 20 November 2013 09:50 AM

සමාවෙන්න දයා අලහකෝන්, මොහොමඩ්, ඒක නම් කියන්නේ නැහැ, මට කැලණියේ ජීවත්වෙන්න ඕනෑ නිසා. (නි)

:       0       0

ධම්ම Tuesday, 19 November 2013 04:07 PM

'අරයාත්' ඕකේ කොණක නැතිවෙන්න නම් බැහැ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site