බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයයේ සේවකයකු බව හඟවා පෑලියගොඩ, මීගමුව, මිරිහාන, මහනුවර, කුරුණෑගල, රැසකට බ්‍රිතාන්‍ය වීසා දෙන බව කියා මුදල් වංචා කළැයි කියන අයකු කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා කියයි. පානදුර කෙසෙල්වත්තේ කතකගේ රුපියල් අට ලක්ෂයක් වංචා කළැයි ලැබුණු පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වද්දී සෙසු වංචා ද සොයාගත් බව පොලිසිය පවසයි. සැකකරු ඉංගිරිසි සිංහල හා දෙමළ චතුර ලෙස කතා කරන්නට හැකියැයි කියති.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2355
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොර තානාපති සේවක අල්ලයි
ඇසල Friday, 13 January 2012 01:08 PM
කතා කරන්න බැරි වෙන්න දිව කපන්න ඕනේ.