ව්‍යාපාරිකයකුගෙන් භාණ්ඩ ලබාගෙන අගරු චෙක්පත් ලබාදී පදිංචි ලිපිනයන්ගෙන් බැහැරගිය විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව නඩුව සැප්තැම්බර් 16 දින විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේය.
පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් අන්වර් හා මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆයිසර් නමැති විත්තිකරුවන් රුපියල් 338, 540 ක මුදලක් එසේ වංචාකර ඇති බවත් කියති.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොර චෙක් දුන් දෙදෙනකුට නඩු