ව්‍යාජ ලෙස පවත්වාගෙන ගිය ගුවන් ටිකට් පත් කන්තෝරුවක් හලාවතදී වැටලු බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ගුවන් ටිකට් කන්තෝරුවක් අල්ලයි
නලින් යහම්පත් Wednesday, 07 May 2014 02:46 PM
හොර ගුවන් ටිකට් කන්තෝරුවෙන් දීපු ටිකට් වලංගු ඒවාද ? ඒවාත් හොර ටිකට් පත්ද ? සමහර රටවල සිටින ලාංකිකයන් ලියාපදිංචි නොකළ කාර්යාල දමා ටිකට් පත් අලවි කරනවා . හැබැයි ටිකට් පත් වලංගු ඒවා . මේ අතර හොරුත් ඉන්නවා.(නදී)
ලලිත් Wednesday, 07 May 2014 08:29 AM
මෙහෙම යනකොට හොර ගුවන් යානාත් තියනවද දන්නේ නැහැ. අනිත් අතට "හොර" නැතිව කිසිම දෙයක් නැහැ නේ. (ස)
දර්ශන් Wednesday, 07 May 2014 09:39 AM
බොහෝ රටවල මෙවැනි දේවල් තිබෙනවා. අවශ්‍ය පියවර නිසි කලට ගත යුතුයි. (ස)
දර්ශන් Wednesday, 07 May 2014 09:39 AM
බොහෝ රටවල මෙවැනි දේවල් තියෙනවා. අවශ්‍ය පියවර ගත යුතුයි.(නදී)
දයා අලහකෝන්- සෞදි අරාබිය Wednesday, 07 May 2014 10:50 AM
මෙහෙම හොර ටිකට් නිකුත් වෙද්දී ගුවන් සමාගම් වලට ඒවා අල්ලා ගන්නට ක්‍රමයක් නැතිවද? (ස)
මනෝජ්-සාජා Wednesday, 07 May 2014 07:51 PM
කරුණාජීව මහත්තයෝ,ඉතාලිය ඉලක්ක කරගෙන නෙමෙයි ඉතාලියෙන් ඉගෙනගෙන මෙහෙ කරන්නේ.දැනට ටික කාලෙකට උඩදී ලංකාදීපෙම පළ වුණේ ඉතාලියේ අපේ අයියලා හොර ටිකට් විකුණනවා කියලා.දැන් ඒ වැඩේ ලංකාවේ කරනවා (නි)
කරුණාජීව Wednesday, 07 May 2014 01:35 PM
ඉතාලිය ඉලක්ක කර ගෙනද දන්නේ නැහැ මේ ප්‍රදේශයේ ටිකට් කන්තෝරුව දැම්මේ. (ස)