නීති විරෝධී වීසා භාවිත කරමින් ඩුබායි ඔස්සේ ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් අබුඩාබි ගුවන් තොටුපළින් පිටුවහල් කිරීමෙන් පසු කටුනායක දී අද රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවෝ වයස අවුරුදු 23 සහ 27 හැවිරිදි වැල්වැටිතුරේ සහ යාපනයේ පදිංචිකරුවෝ වෙති.
මොවුහු ඔස්ට්‍රියා බලා යාමට කොළඹ තැරැව්කරුවකුට රුපියල් ලක්ෂ 60ක් දී ඇති බව අනාවරණය විය.
මොවුන් දෙදෙනා වලංගු ගුවන්පත් භාවිත කරමින් පසුගිය නව වැනි දා ඔස්ට්‍රියා බලා යෑම අරමුණින් අබුඩාබි බලා ගොස් තිබේ.
පසුව ඔවුන් වෙනත් ගුවන්පත් දෙකක් භාවිත කරමින් ඔස්ට්‍රියා බලා යෑමට වීසා ලබාගෙන ඇත.
මෙම වීසා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ලබා ගෙන ඇති බවත්, ගුවන් බලපත් දෙක මින් පෙර අස්ථාන ගත වූ බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී නව ගුවන් පත් දෙක ලබාගෙන ඇති බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ගමන වරදී
සරලා Thursday, 12 November 2015 05:44 AM
නීති ක්‍රියාමාර්ග ගන්න. (ර)
ඇසළ Thursday, 12 November 2015 07:17 AM
දැන් නිදහස් කරන අය කරන්නෙත් ඔය ටික තමයි ඉදිරියේදී. ඊට පස්සේ දේශපාලන රැකවරණය ඉල්ලනවා කොහේ හරි යුරෝපා රටක ලංකාව පාවාදීලා. (ර)