IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර ගමන් බලපත් තුනක් අල්ලයි

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කළ බව කියන බොරැල්ලේ විදේශ රැකියා ආයතනයක කාන්තාවක ඇතුළු කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අංගුවට ගත් බව කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එකම ඡායාරූපය භාවිතකර තොරතුරු පමණක් වෙනස් කරමින් සැකසූ විදෙස් ගමන් බලපත් තුනක් ද සොයා ගෙන ඇත.

‘පොලිස්පතිට කියන්න‘ විද්‍යුත් තැපෑලට ආ පණිවුඩයක් අනුව පරීක්ෂණ පැවැත්වූ බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

හොර ගමන් බලපත් තුනක් අල්ලයි

සංජීව Tuesday, 20 August 2013 11:24 PM

තොරතුරු කොහොම වෙනස් කළත් ගුවන් තොටුපළින් පනින්නේ කොහොමද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 21 August 2013 01:10 PM

සංජිව, පරිගණක වලට අහුවෙන්නේ නැත්තේ මේවාට දෙපාර්තමේන්තුව ඇතුලේ කට්ටිය සම්බන්ධ නිසා ඒගොල්ලො හොර පාස්පෝර්ට් හදනකොට පරිගණක දතත් ඒවාට සරිලන ලෙස වෙනස් කරනවා , පොලිසියට වුනත් මේවා අල්ලගන්න පුළුවන් වුනේ හොර පාස්පෝර්ට් තුනම එකම ස්ථානයක් තිබුන නිසා. (ස)

:       0       0

උපාලි Wednesday, 21 August 2013 05:15 AM

බොහොම වැදගත් කට්ටියත් පාස්පෝට් කිහිපයක් තමන්ගේ ගෝලබාලයන්ට භාවිත කරන්න හදලා දීපු අවස්ථා වාර්තා වුනා නේද මෑතකදී? ධම්ම කියනවා වගේ මේවා නිසි විදිහට පරිගණක ගතකරලා නම් අහුවෙන්නේ නැද්ද ගුවන්තොටුපල ආගමන විගමන කට්ටියට? (නි)

:       0       0

සංජු Wednesday, 21 August 2013 07:03 AM

ගල්ෆ් රට වලට එන මිනිස්සු යම් කිසි වරදක් කලාම පාස්‍පෝට් එක බ්ලැක් ලිස්ට් කරලා ආපහු යවනවා ඒ අයගේ රට වලට.නමුත් එම පුද්ගලයම මාස දෙක තුනකින් නැවතත් එම රටටම එනවා වෙන නමකින්. මේක ඉන්දියාව ලංකාව සහ තවත් ආසියාතික රටවල් වල අය කරනවා.මේකට ලංකාවේ විදිමත් නීතියක් හදනවා නම් හොදයි (නි)

:       0       0

ධම්ම Tuesday, 20 August 2013 06:29 PM

ගමන් බලපත් පරිඝනකගත කරලා නේද තියෙන්නේ? ඉතින් මේවායින් වැඩක් තියෙනවද? (නි)

:       0       0

නන්දන Tuesday, 20 August 2013 06:29 PM

‘පොලිස්පතිට කියන්න‘ විද්‍යුත් තැපෑල ඇත්තටම ක්‍රියා‍ත්මක වෙනවද? සතුටුයි (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 20 August 2013 08:52 PM

පොලිසියට ඔත්තුව ගියේ නැත්නම් මේවා අහුවෙන්නේ නැහැ, මේ වැනි බලපත්‍ර හදාගෙන තමයි පාතාලකාරයෝ , කොටි යුරෝපෙයට පනින්නේ. (නි)

:       0       0

නාමල් Tuesday, 20 August 2013 09:58 PM

සිංගප්පුරුවට යන එන අය ගැන බලන්න පොලිස්පති තුමනි. දවසට හොර පාස් පොර්ට් විස්සක් නම් අල්ලන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site