IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


හැරී කුමරුන්ට විලියම් අයියණ්ඩිය පහර දීලා

අයියණ්ඩිය විලියම් කුමරු තමන්ට පහර දුන් බව හැරී කුමරු සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසයි.

හැරී කුමරුග් ලියූ ස්වයං චරිතාපදානය නම් කර ඇත්තේ ‘Spare’ යනුවෙනි. ‘Spare’ ස්වයං චරිතාපදානය, ලබන ජනවාරි 10 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

‘ද ගාඞ්යන්’ පුවත්පත එහි සඳහන් කරුණු කාරණා කීපයක් ප්‍රසිද්ධියට පත් කළේ  ‘Spare’ කෘතිය වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර, ඔවුන් අතට පත්වුණු පිටපත පාදක කර ගනිමිනි.

හැරී කුමරු සහ විලියම් කුමරු අතර බහින් බස් වීම් සිදුවී, විලියම් කුමරු හැරී කුමරුන්ට බිම වැටෙන්න පහර දී ඇති බව හැරී කුමරු සිය චරිතාපදානය හරහා පවසා තිබේ.

බහින් බස් වීමට හේතුව හැරී කුමරුන්ගේ බිරිඳ මෙගාන් මාකෙල්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (11)

හැරී කුමරුන්ට විලියම් අයියණ්ඩිය පහර දීලා

Indhika Thursday, 05 January 2023 11:03 AM

ඕක මොකක්ද? අපේ අප්පච්චි මුළු රටටම නැගිටින්න බැරි වෙන්න පහර දුන්නේ....

:       37       73

sharm warn Thursday, 05 January 2023 11:41 AM

රජ පවුලෙ කියලා අයියටයි මල්ලිටයි පොඩි වලියක් දාගනන් බැරිද? මෙක මහ ලොකු පුවතක්ද? අර අපෙ මහ අයියන්ඩිත් කට්ටියට කනට ගහන්න ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ..

:       114       22

SenakaThursday, 05 January 2023 01:49 PM

ඒ වුනාට මෙයාලා බබාලා නෙමේනේ. පොඩ්ඩක් හිතල මතල කටයුතු කරානම් නේද හොඳ. ඔයාලගේ හාමුල නිසා කමක් නෑ කියල හිතෙනව ඇති. හැබැයි මෙහේ දේශපාලුවන්ගෙ වහල්ලුයි, සුද්දගෙ වහල්ලුයි දෙවහල්ලුම දැක්කම අපිට අප්පිරියයි.

:       4       69

sharm warnThursday, 05 January 2023 02:39 PM

සේනක ඔයා පොඩ්ඩක් වල්ගේ පාගා ගෙන .මමත් කිවුවේ මේ අයියා මලෝ ගහ ගත්තයි කියලා අපට පාන්ද කියලා.මම නම් කාටවත් හාමු වෙලා නෑ .කාටවත් වහල් කම් කරන්නෙත් නෑ.බාගෙට කියවලා උත්තර ලියන්න එපා.හරියට බලලා ලියන්න අනික් එක මෙයාලා බබාලා වුනත් නැතත් මේගොල්ලන්ගේ පලහිලව් අපිට නම් අදාලම නෑ .ඔය අනික් අයට වහල්ලු කියලා ඇඟිලි දික් කරන්න හැදුවට ඔයාටම ඇඟිලි 4 ක් දික් වෙනවා

:       44       3

SenakaThursday, 05 January 2023 06:15 PM

අනේ සමාවෙන්න ඔයාගේ වල්ගේ පෑගුවාට. පොඩ්ඩක් ඔයාගේ කමෙන්ට් එක ආපහු කියවලා බලන්නකෝ "රජ පවුලේ කියලා අයියටයි, මල්ලිටයි පොඩි වලියක් දාගන්න බැරිද". ඔයා රැජිණ මියගිය දවසේ කියපු කතා ටික අපිට මතකයි හොඳේ. ඒවා දැක්කාම අපිට හිතුණේ වහල්ලු දැක්කා මෙහෙමත් වහල්ලු නොදැක්කා කියලයි.

:       1       3

AlfreadThursday, 05 January 2023 01:52 PM

මුන් ඔහොම ගොන් පාට් දාගෙන ජීවත් වුනාට කමක් නෑ. ඒත් කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුලු රටවල් ගණනාවක දේශපාලනේට අතපොවන පවුලක් ඕක. ලංකාවෙ රජ පවුල් වගේම ගඳ ගහන වාතයක්. දැන්වත් ලෝකෙ මිනිස්සු ඔය පවුල් වලට දෙයියන්ට වගේ සලකන එක නතර කරලා සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයකට යන්න ඕන.

:       4       45

NirangaThursday, 05 January 2023 01:56 PM

අපි 75 වෙනි නිදහස සැමරුවාට සුද්දගේ වහල්ලු ඉන්නකන් හැමදාම කියන්න වෙන්නේ දේශපාලුවන් රට කෑවා කියලා තමයි. තමන්ට තනියම නැගිටින්න කොන්දක් නෑ. ගහ ගත්තත් අනේ හරි හුරතල් කියන ගොබ්බ හැත්තක් ලංකාවේ ඉන්නේ. සුද්දා එහෙම සෙට් එකක් හදලා ඔවුන්ට බලය දීලා ගියේ. ඇත්තම කියනවා නම් අපි තාමත් ඔවුන්ට යටත්...

:       2       52

podiekaa Thursday, 05 January 2023 03:40 PM

අයියලා මල්ලිලා ගුටි කෙලගන්න එක සාමාන්‍ය දෙයක් නොවේද.රජ පවුලේ උනත් සාමාන්‍ය කොල්ලෝ කුරුට්ටෝ

:       55       6

thilak Thursday, 05 January 2023 06:15 PM

අපේ අයියත් ගෙදර සද්දෙ දාගෙන ඔක්කොම බයකරගෙන හිටියේ... ඉස්සරහට පැනලා දුන්නේ දෙකයි. දැන් ගාලට වෙලා පෙට්ටි කඩයක් කරනවලු...

:       0       1

Bamunuarachchi Sunday, 08 January 2023 01:37 PM

ගුටි කනවා අහන්න දෙයක්ද? මේක විකාර කේස් එකක්නේ...

:       0       0

sampath Sunday, 08 January 2023 06:17 PM

ඔය කවුරු මරාගත්තත් අපිට කමක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25046 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18146 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 582 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site