වැලිකඩ හිරගෙදර සිට මාතර නගරයේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් කෑ බව කියන කල්ලියකට අයත් හය දෙනෙක් මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන අටවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. බන්ධනාගාර සුබ සාධක නිලධාරින් වන රණාලේ සම්පත් ලොකු ගම්හේවා, අඹේපුස්ස දේමුණි නිශාන්ත ද සිල්වා, කොළඹ මොහොමඞ් පවුස් මොහොමඞ් අෂ්රප්, ඔහුගේ බිරිය පාතිමා රිෂ්නා හමීඞ් ඔරුගොඩවත්තේ එම්. මහින්දරන් හා රාමනාදන් විජේචන්ද්‍ර ඔවුහුය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිරේ කප්පම් කල්ලිය රිමාන්ඞ්