රුපියල් හාර කෝටි හත් ලක්ෂ පනස් දෙදහසක් වටිනා රට සල්ලි මුදල් තොගයක් රැගෙන විදෙස් ගත විමට පැමිණි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව කියයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාර කෝටියක රට සල්ලි සමඟ දෙන්නෙක් දැලේ
පිටිගල මිලානෝ Wednesday, 11 November 2015 07:15 AM
ඉහත නීත්‍යානුකූල නොවන අකාරයෙන් සිදුවන මුදල් හුවමාරු මෙන්ම රේගුව හරහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ භාණ්ඩ රට තුළට කන්ටේනර් මඟින් පැමිණීමේදී සිදුවන දුෂණ ගැනද සෙවිය යුතුයි. (නි)
පිටබැද්දර ජයා Wednesday, 11 November 2015 07:57 AM
දිනකට සිදුවෙන මේ කළු සල්ලි සුදු කරන ක්‍රම අල්ලගන්න පුළුවන් වුණොත් මාසෙකදී ලෝකේ තියෙන සුපිරිම භාණ්ඩාගාරය ශ්‍රී ලංකා භාණෟඩාගාරය වෙනවා නොවනුමානයි (ම)
ද සිල්වා බෙර්ලින් Wednesday, 11 November 2015 01:41 PM
පිටරට සිට අප විසින් නීත්‍යානුකූලව උපයා නීත්‍යානුකූලව බැංකු වලින් මාරුකර ගන්නා විදේශීය මුදල් වලට කිසිදු රජයකින් නිසි ඇගයීමක් කරනු නොලැබේ. තීරුබදු සහන වැනි වරප්‍රසාදද දේශපාලකයන්ට සහ රජයේ නිලධාරීන්ට පමණක් සිමාවී තිබේ. (නි)
ආනන්ද දොඩන්ගොඩ Wednesday, 11 November 2015 11:20 AM
ඔය අසුවන්නේ එකක්, කී දෙනෙකු ඔය වාගේ සල්ලි අරන් පිට රටට යනවද, හැමෝම නෙමේ උනත්. (ර)