ක්‍රෙඩිට් කාඞ් වංචා සාර්ථක ලෙස අල්ලාගත් රහස් පොලිස් පරීක්ෂකයකු රුපියල් හාර කෝටියක ක්‍රෙඩිට් කාඞ් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන පළමුවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. සැරයන් එස්.ඒ.එස්. ගුණවර්ධන හොර ක්‍රෙඩිට්කාඞ්වලින් මිලට ගත් බව කියන භාණ්ඩ ද සොයාගෙන ඇත. ඔහු සමග රිමාන්ඞ් කළ තවත් හය දෙනෙක්ද ඔහු ද හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොරු ඇල්ලූ සැරයනුත් හොරෙක්?
ගජන් Wednesday, 25 January 2012 06:18 PM
දැන් බොරුවට පොලීසියෙ කොල්ලො ටික අල්ලනවා..
Saman Thursday, 26 January 2012 05:28 AM
අනේ ජනාධිපති තුමණි අපට පොලීසියෙන් ආරක්ෂාව ලබාදෙන්නේ නම් ඹබතුමාට පිං
කිත්සිරි Thursday, 26 January 2012 08:04 AM
දැන් යුද්දේ අවසන් නිසා පොලිසියටයි, හමුදවලටයි ගන්න අය ඉස්සර වගේ මුළු පැටිකිරියම හොයල ගන්න ක්‍රමයකට ආපසු ගියොත් නරකද?
ගයි Thursday, 26 January 2012 11:02 AM
පවු අහිංසක පොලිස් මහත්වරු
ඩී.පී. රණදේව Thursday, 26 January 2012 01:40 PM
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන්නේ ඹවුන්ට නොවැ....