IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හොර අලි පැටවුන් 50ක් සොයයි

බලපත්‍ර රහිතව රඳවාගෙන සිටින තවත් ඇත් පැටවුන් පනස් දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි රහස් පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.

අලි පොත අස්ථාන ගත වීම සම්බන්ධයෙන් තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද රහස් පොලිසිය කීවේය.



අදහස් (0)

හොර අලි පැටවුන් 50ක් සොයයි

අචිර Wednesday, 10 February 2016 04:55 PM

අලි ඇල්ලීම අද ඊයේ පටන් ගත්ත දෙයක් නොවෙයි පුරාන කාලයේ සිට අපේ මුතුන් මිත්තන් අලි ඇල්ලුවා එම අලින්ව හීර කරලා ඔවුන්ගෙන් වැඩ ගත්තා පෙරහැර වල ගෙන්නිච්චා කිසිම ප්‍රස්නයක් වුනේ නැහැ (ර)

:       0       0

නිලන්ත Thursday, 11 February 2016 08:20 AM

අහිංසක සතුන් නිදහස් කරමු. (ර)

:       0       0

රාධා Wednesday, 10 February 2016 01:52 PM

මේ වන අලි පැටවු සොරකම නිසා තමයි අලි බිහිසුණුව ගම් වදින්නේ (බ)

:       0       0

චන්දන Thursday, 11 February 2016 02:40 AM

ගිය අවුරුද්දේ විතරක් අලි 181 ක් මරාදාලා කියනවා නේද? ඒවා ගැන කාටවත් දැනෙන්නේ නැහැ (නි)

:       0       0

රොකි Wednesday, 10 February 2016 02:32 PM

අලි හොරුන්ට පොල් ගහන්න තියෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site