IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හෙරොයින් ග්‍රෑම් 150ක් වෙලේ සුදාගේ නංගිගේ වාහනේ

වෙලේසුදාගේ සහෝදරියක වූ දිලිනි නිල්මිණීගේ මෝටර් රථයේ සඟවා තිබූ බව කියන හෙරොයින් ග්‍රෑම් 150ක් සොයා ගත් බව බොරැල්ල පොලිසිය කියයි.



අදහස් (0)

හෙරොයින් ග්‍රෑම් 150ක් වෙලේ සුදාගේ නංගිගේ වාහනේ

දුමින්ද Monday, 26 October 2015 07:57 AM

එල්ලුම් ගස සූදානම්ද? (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 25 October 2015 04:17 PM

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සමාජ සේවිකාවක් වශයෙන් සේවය කරන මෙම කාන්තාව කුඩු ව්‍යාපාරය කරගෙන යන බව අනාවරණය වී ඇත. ජාතික ව්‍යසනයක්වූ මෙම ප්‍රශ්නය මැඩලීම සඳහා රජය වහාම නිසි පිවර ගත යුතුයි (බ)

:       0       0

ප්‍රියන්ත Monday, 26 October 2015 08:19 AM

මෙයාට දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

තමර Sunday, 25 October 2015 10:58 PM

නංගිටත් තියෙනවද වාහනයක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site