(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියමින් පොලිස් විශේෂ කාර්ය බලකායේකුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙනකුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා භාර දී තිබූ කාන්තාවක් අද (16) උදෑසන පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයිපොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ පලා ගොස් ඇත්තේ කුරුණෑගල වැව ගල පාරේ පදිංචි කාන්තාවක් බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ පොලිස් පරීක්ෂක ජයරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදාවැටලීමක් සිදුකර සැකකාර කාන්තාව හෙරොයින් ග්‍රෑම් 6mg 110 ක්ද සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි යැයි එම බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින්වලට ඇල්ලූ කතක් පොලිසියේ ඇස් වසා පැන ගිහින්
Dharmatileke Monday, 16 October 2023 11:27 PM
මෙම නිලධාරීන් සේවයෙන් ඉවත් කරන්න.
Perera Tuesday, 17 October 2023 09:01 AM
පොලිසියේ අයගේ සහයෝගය නැතිව ඔහොම පැනලා යන්න බැහැ.
කිරිපුතා Tuesday, 17 October 2023 09:27 AM
හොයලා බැලුවොත් පොලීසිය ඇතුළෙන්ම ලැබුණු සහාය දැනගන්න පුළුවන් වෙයි...