ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ව්‍යාපාරිකයකු වන හර්බජාන් සිං සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා අතර හමුවක් අද (22) මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේදී සිය ආයෝජන කටයුතු කිරීම සම්බනධයෙන් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඇති හර්බජාන් සිං, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියේදී ආයෝජනය කිරීමට තමන් සුදානම් බවද පවසා තිබේ.
මෙරටදී ආයෝජනය කිරීම ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශවික සම්බනධතා තවත් ශක්තිමත් කිරීමක් බවද ඔහු පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1069
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හර්බජාන් සිං මුදල් ඇමති හමුවෙයි
නිහාල් Wednesday, 23 December 2015 08:42 AM
දැන්නම් හරියටම හරි සිං මහත්තයෝ (නි)
කිත්සිරි Tuesday, 22 December 2015 10:07 PM
මොනවද ප්‍රසන්න මේ කියන්නේ? (නි)
නිලන්ත Wednesday, 23 December 2015 02:01 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මංජු Wednesday, 23 December 2015 03:04 AM
අයියෝ සිං මහත්තයෝ! (නි)
දිල්කි Wednesday, 23 December 2015 03:42 AM
සිං මහත්තයෝ, මේ අස්සේ අපිට දුස්රා එහෙම දානවා නෙවේ ඕන්. (කෞ)
ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 23 December 2015 04:35 AM
සිං මෙහෙ එන්නේ බිස්නස් කරන්න. ඔයගොල්ලෝ කලබලනොවී පොඩ්ඩක් ඉවසන්නකෝ (නි)
ශාන් Wednesday, 23 December 2015 05:14 AM
රවි හදපු අයවැය මෙයා දැක්කේ නැද්ද (බ)
ප්‍රසන්න Tuesday, 22 December 2015 03:43 PM
මේද පාර තමා සින්ව සුන් වෙන්නේ. (කෞ)
අජිත් Wednesday, 23 December 2015 06:37 AM
මේක මේ රවී ගෙය් සින් ගෙය් බිස්නස් එකක්. (කෞ)
රමණි ගුණතිලක Tuesday, 22 December 2015 04:04 PM
දුස්රා හෝ කොමිස් 20% (කෞ)
බස්නායක Tuesday, 22 December 2015 04:08 PM
හොඳ අයෝජනයක්.(හේ)
පාතිපන් Tuesday, 22 December 2015 04:32 PM
අය්යෝ සින්. (ස)
ශාන්ත - කටාර් Tuesday, 22 December 2015 04:55 PM
ඉන්දීය ජාතිකයින් අතර පන්ජාබින් ළඟ හොඳ ගතිගුණ තියෙනවා. අනිත් එක අපේ රටේ සංස්කෘතිය ඔවුන්ට ඉතාමත් සමීපයි.මෙහෙ ඉන්න අපි ඒ ගැන හොඳින්ම දන්නවා . ආයෝජනය හොඳ වෙයි. (ස)
මොහාන් Tuesday, 22 December 2015 06:13 PM
සුබ පැතුම්! (නි)
ප්‍රසන්න Wednesday, 23 December 2015 07:11 AM
ශාන්ත හරි. (ස)
සඳරුවන් Wednesday, 23 December 2015 07:20 AM
සින් මහත්තයෝ රවිට මුදල් ඇමති කම කියල දෙන්න. (ස)
නිවන්තක Tuesday, 22 December 2015 07:28 PM
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)