IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හොරෙන් රා බී උපන් ඇඳුමෙන් ගෙදර යයි

පොල් රා අතුරකට නැඟ රාත්‍රියේ හොරෙන් රා බ්වු දෙදෙනකුට ඇඳි වතද අහිමි වී ගෙදර යාමට සිදු වු පුවතක් බෙන්තර ගඟ අසල ගමකින් වාර්තා වේ.

තම ගස් වල රා හොරෙන් බොන පිරිසක් ගැන සෙවිල්ලෙන් සිටි අතුර හිමියා පොල් ගස අසල තිබු ඇඳුමි ගෙදර ගෙන ගොස් ඇත.

රා බී බිමට බට දෙදෙනාට ඇඳුම් නැතිව ගෙදර යන්නට සිදු වුයේ ඒ නිසා බවත් ඇඳුම් ගෙන යන ලෙස ඔවුනට පණිවිඩ යැවු නමුත් ඔවුන් නොපැමිණී බවත් කියති.

 



අදහස් (0)

හොරෙන් රා බී උපන් ඇඳුමෙන් ගෙදර යයි

නිශ්ශංක Tuesday, 17 September 2013 03:13 PM

නියමයිනේ (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 17 September 2013 03:56 PM

ගහේ මුට්ටිවල තියෙන්නේ තෙලිජ්ජ. තෙලිජ්ජ රා වෙනකල් මුට්ටි ගහේ තියනවද?(අ)

:       0       0

පද්මිණි Tuesday, 17 September 2013 04:16 PM

ගෙදර මායියෝ දෙන්නාගෙන් හොදට කොහුපාර කන්න ඇති.ඇදුම් නැතුව එනකොට. (නි)

:       0       0

වාගීෂ්වර Tuesday, 17 September 2013 11:46 AM

හෝ හෝ! මේ බෙන්තර ගඟ අසබඩ නේ. මේවා ඉතින් අහන්නත් දේවල්ද? පුදුමයක් නැහැ. ගඟෙන් එගොඩ අයියලාගේ වැඩ තමා (නි)

:       0       0

රෝහිත Tuesday, 17 September 2013 05:28 PM

එල කිරි (අ)

:       0       0

දයා අළහකෝන් Tuesday, 17 September 2013 05:38 PM

කුමාරිහාමි දන්නා තරම? (නි)

:       0       0

සරත් Tuesday, 17 September 2013 01:16 PM

රා මුට්ටියක් බෝනස් දෙනවා කිව්වා නම් ඇඳුම් ගෙනයාමට ඒවි (නි)

:       0       0

ධම්ම Tuesday, 17 September 2013 01:26 PM

හොරෙන් රා බොන්න පොල්ගස් නගින්නේ ඇදුම් නැතුවද? මා එහෙම දෙයක් ඇසූ පළමු වතාව මේ. (නි)

:       0       0

මනෝජ් -සාජා Wednesday, 18 September 2013 07:38 AM

කුමාරිහාමිගේ මොලේ තමයි මොලේ (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Tuesday, 17 September 2013 01:43 PM

හොඳ ඇදුම් ඇඳගෙන ගස් නගින්නේ නැහැනේ (නි)

:       0       0

උත්තරා බණ්ඩාර Tuesday, 17 September 2013 01:50 PM

රා ගස් හිමියා කරපු දඬුවම අහිංසක දෙයක්. කෙසේ නමුත් හොරෙන් රා බීපු අය දන්නවා තමන් කරපු හොරකම සියල්ලන් දන්නා බව (නි)

:       0       0

සුරතලා Tuesday, 17 September 2013 01:57 PM

බෙන්තර ගගෙන් එහා නම් ඉතින් කියලා වැඩක් නැහැනේ (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 17 September 2013 02:32 PM

උපන් ඇඳුමෙන් පොල්ගස් නැග්ගා කියල හිතන්න බැහැ. අඩු ගානේ යට කලිසමක්වත් ඇදලා ඉන්න ඇති. මොනවා වුණත් සියරට දේ සිරිසැප දේ කියලා බොන්න ඇත්තේ. (නි)

:       0       0

ටිරෝන් Tuesday, 17 September 2013 02:34 PM

ඊළග දවසේ උපන් ඇදුමින් ඇවිල්ලම රා බීලා යයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site