IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොරෙන් මගීන් ගෙන ගිය බස් රථ 15 ක් අධිකරණයට

(යොහාන් භාසුර)

ජාතික ගමනා ගමන කොමිසමේ බලපත්‍රයක් නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ 15 ක් කොළඹ සහ හඹරණ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

පොලිසිය සමඟ ඒකාබද්ධව කළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බස් රථ අධිකරණයට ඉදිරිපත් කළ බවත් එම බස් රථ උතුර සහ නැගෙනහිර පළාත්වලට ධාවනය කළ බස් බවත් ඒ මහතා කීය.

කොළඹ සිට මන්නාරම, යාපනය සහ ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවලට මෙම බස් රථ ධාවනය වෙමින් තිබූ බව ද කී තිලාන් මිරැන්ඩා මහතා නීති විරෝධීව ධාවනය කරන මෙවැනි බස් රථ හසුකරගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

හොරෙන් මගීන් ගෙන ගිය බස් රථ 15 ක් අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site