කන්ටේනරයකින් මලයාසියාවෙන් ගෙන්වු බව කියන එතනෝල් බැරැල් 80 ක් ඔරුගොඩවත්තේදී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලීටර් දහසයදහසක් පමණ එහි අඩංගු බවත් රුපියල් කෝටියක පමණ බඳු වංචා කැර ඇතැයි රේගුව සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ගෙනා එතනෝල් බැරල් 80 ක් අල්ලයි
මදූ Saturday, 28 December 2013 12:14 PM
ඕවා ඔහොම තමයි ඉතින් කව්රුත් නෑ වග කියන්න (අ)
කැලුම් Friday, 27 December 2013 11:53 AM
අනේ මේකත් නිදහස් කරගන්න කව්රුහරි ලියුමක් දෙන්නකෝ (දිල්)
අභය Friday, 27 December 2013 12:17 PM
බැරල් 80 කින්කොච්චර අරක්කු පෙරන්න පුළුවන් මන්ද (අ)
පිටබැද්දර ජයා Friday, 27 December 2013 06:06 PM
පුදුම වැඩේ කියන්නේ අන්තිමට ගෙනාපු කෙනෙක් නැහැනේ !(දිල්)
සත්‍යා Friday, 27 December 2013 11:23 PM
නියමයි ඔහොම යන් සුබ අනාගතයක් ..........(අ)
සමන්ති Saturday, 28 December 2013 05:02 AM
මේක අලුත් පුවතක් වගේ පෙනුනට ටිකදිනකින් හසුනක් ලැබෙයි . එතනෝල් එලියට එයි . (අ)
මානෙල් ලන්ඩන් Saturday, 28 December 2013 06:12 AM
මේක ඉබේම ලංකාවට ආපු එතනෝල් වගයක්. අයිතිකාරයෙක් නැහැ. බැරල් 80 අත්අඩංගුවට ගත්තු නිලධාරීන්ට ස්ථාන මාරු ළඟදීම. (අ)
අල්විස් Saturday, 28 December 2013 07:46 AM
මෙහෙම අය ඉන්නකොට රටක් දියුණු වෙන්නේ කොහොමද? (නදී)