කොටි සංවිධානයේ සාමාජිකයකු බව කියන උතුරේ 41 හැවිරිදි අරූල් ජයරත්තිනම් හෙවත් රාජන් ඉන්දියාවට හොරෙන් ඇතුළුවන්නට තැත් කරද්දී ඉන්දියා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රාමේෂ්වරන් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබ සිටී.
ඇමරිකා ඩොලර් දස ලක්ෂයක් (රුපියල් 1,45,42789) ඔහු ළඟ තිබී ඇතැයි කියති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හොරෙන් ඉන්දියාවට යන්න ගිහින් අහුවෙයි
සංජීව Thursday, 15 September 2016 05:28 AM
ඉක්මණින්ම හෙළිවේවි මේ සල්ලි කාගේද කියලා
රූපවතී Thursday, 15 September 2016 05:54 AM
ඔව් ඔව්, ඉන්දියාවට කොහොමහරි රිංගාත්තම මාස එකහමාරක් ව්තර යද්දී නවතින්න පුළුවන් කැනඩාව පැත්තේ. ඊළඟට ඩයස්පෝරාවත් සමඟ මෙයාල දන්නවා තව අවුරුදු දෙකකින් විතර නැවතත් හොඳට වැඩේට බහින්න පුලුවන් කියලා, මේ තියන වර්ප්‍රසාද දැක්කහම (නි)
සජීව Thursday, 15 September 2016 07:18 AM
පුදුමයි ඉන්දියාවෙන් අත්අඩංගුවට ගත් එක. හිටපු කොටි සාමාජිකයෙක්? අනික සල්ලිත් ගොඩක් තිබිලා? (නි)
බන්දුල Thursday, 15 September 2016 07:24 AM
නැවතත් වැඩේ පටන්ගන්න වෙන්න ඇති. අපේම සමහර අය දැන් දැන් සියලු පහසුකම් සපයනවනේ. (නි)
අතුල Thursday, 15 September 2016 07:26 AM
දැන් කාලේ නීතියේ ඇස් වහලා බේරෙන්න හරි අමාරුයි (නි)
පිටබැද්දර ජයා Thursday, 15 September 2016 08:07 AM
නැවතත් වැඩේ පටන්ගත්තොත් මහින්ද ජනාධිපති කරලා සරත් ෆොන්සේකාව හමුදාපති කරමු (නි)
සුසන්ත Thursday, 15 September 2016 08:47 AM
මෙච්චර ඩොලර් ඉතින් ඇමෙරිකාවෙන්ම මිසක් වෙන කොහෙන්ද? (නි)
සුසන්ත Thursday, 15 September 2016 08:55 AM
සජීව, දන්නවනේ ඉන්දියාවේ පොලිසිය, අපේ අයට හපන්නේ. (නි)