ඉතාලියේ සිට පැමිණිබව කියමින් යූරෝ සියයයේ හොර නෝට්ටු 100 ක් දි නාරම්මල රන් අබරණ හලකින්රුපියල් ලක්ෂ තුනහාමාරකට ආසන්න රන් අබරණ මිලට ගැනිමට ගිය බත්තරමුල්ලේ හා බෝමිරියේ දෙදෙනෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. වාහන නඩු කිහිපයක් සම්බන්ධයෙන් මේ දෙදෙනාම හිරේ ගොස් ආ අය බව ද පොලිසිය කියයි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
හිරෙන් ආ ගමන් යූරෝ හොරට ගහලා
රෝමා Monday, 25 June 2012 05:25 PM
ජන්මෙට වඩා පුරුද්ද ලොකුලු
දයා Monday, 25 June 2012 05:25 PM
මහා පරිමාණයෙන් අච්චු ගහන්න ගිය නිසා වැරදුණා විය හැකියි
ගාලු කොලුවා Monday, 25 June 2012 04:53 PM
හොරා කොහේ හිටියත් , මොන දඩුවම දුන්නත් හොරාම තමයි.... අර සිංදුවක් තියෙන්නේ, සොර දෙටුවෙක්.....කස තැළුම් කකා.....දංගෙඩියට ගෙනයන ගමනේ......... වදක බෙරේ දැක,සොරා ගන්න සිත...කදිමයි ලොබ සිතුවාලූ.......කදිමයි ලොබ සිතුවාලූ......
අනුර Monday, 25 June 2012 05:01 PM
අනේ මෙහෙමත් මෝඩයෝ
අමිල Monday, 25 June 2012 06:05 PM
එහෙදි හම්බ කරපුවා වෙන්න ඇති
අලි ජෙමා Monday, 25 June 2012 06:09 PM
දෙන්නටම "චිරං ජයතු".
අමිල Monday, 25 June 2012 06:17 PM
අයියා, කූවැල්ලා මෙට්ටේ තියන්න බෑනේ
ප්‍රසන්න වීරසිංහ Monday, 25 June 2012 06:23 PM
ටික කලකින් පරීක්ෂණ යට යයිද?
කිටී Monday, 25 June 2012 06:38 PM
ඇවිල්ලා තියෙන්නේ හිරේ ඉදලාද? ඉතාලියේ ඉදලාද?
ලාල් Monday, 25 June 2012 06:32 PM
ඔබට නිසි පුහුණුවක් අවශ්‍යයි.කරුණාකර අපේ දේශපාලඥයෙක් හමු වන්න.ඔබ ඊළග වාරයේ සාර්ථක වනු ඇත.
සෝමේ Tuesday, 26 June 2012 08:37 AM
සුජිත් ආචාර්යතුමාගේ කතාවට දකුණේ ඉන්න අපිටත් ලැජ්ජයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 25 June 2012 08:07 PM
වැරදි කරන උදවිය නිවැරදි වීම වෙනුවට වඩාත් දැඩිව වැරදි සිදුකරන බව පෙනී යයි.මෙය යුගයේ වරදක්ද නැතිනම් පාලක ප්‍රජාවගේ වරදක්දැයි කීමට නොදනිමි.කෙසේ වුවද කිසිදු දේශපාලන අදහසක් මට නැත.මම මගේ පාඩුවේ රැකියාව කරගෙන තනිවම හරි හම්බ කරගෙන දුකසේ ජීවත් වෙමි.
මධූ Monday, 25 June 2012 07:33 PM
ඉතාලියෙන් හම්බ කළ යූරෝ මදි වෙයි එළියට එන්න
ආදර ටොක්කා Tuesday, 26 June 2012 09:50 AM
ඌරෝ බොරු යූරෝ ගැහුවට ඔයාලා නිකන් කලබල වෙන්න එපා
වැරදිකරු Monday, 25 June 2012 08:53 PM
රුපියල බාල්දු වෙන නිසයි යූරෝ ගැහුවේ අයියේ
සුභාෂිණී Tuesday, 26 June 2012 03:59 PM
අනේ ඔය දෙන්නව මෙහෙට එවන්නකෝ. මෙහෙත් දැන් යූරෝ අර්බුදයක් තියෙනවා.. මේ දෙන්නවත් විසදුමක් දෙයිද බලන්න..??
මංගල Monday, 25 June 2012 10:21 PM
සිර ගෙවල් වලට වහාම මුදල් අච්චු ගසන මැෂින් ලබා දිය යුතුයි.එවිට එම කාර්යය ඇතුලේ සිටම කරගෙන ගිය හැක
වසන්ත Monday, 25 June 2012 10:30 PM
හෙලෝ සුජිත් ආචාරි තුමෝ අපිට මොකටද ඔයාගේ තම්මැට්ටම්.කාරණයට අදාලව විතරක් අදහස් දක්වන්න.