IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොරණ සිසුහු පාරේ ගහගනිති : ගුරුතුමාටත් ගහති

හොරණ පාසල් සිසුහු දෙපිරිසක් පාසල අවසන් වී පසුව පොලුවලින් හා ගල්වලින් ගසාගෙන ඇතැයි ද, හත් දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිස් හා පාසල් ආරංචි කියයි.

ගුරුවරයෙක් ද තුවාල ලබා තිබේ.

 



අදහස් (0)

හොරණ සිසුහු පාරේ ගහගනිති : ගුරුතුමාටත් ගහති

මුතුනායක Tuesday, 24 February 2015 05:56 AM

කොල්ලෝ ඔහොම තමා. (අ)

:       0       0

පෙරේරා Tuesday, 24 February 2015 06:07 AM

රටටත් ජනතාවටත් පොදු සමාජයටත් ආදර්ශයක් විය යුතු උදවිය රට පුරහම එළිපිට කලකෝලාහල කරනකොට රටේ හැදෙන බාල පරම්පරාව මෙවැනි දේවල් වලට නැඹුරු වීම පුදුම විය යුතුද? (අ)

:       0       0

මාර්ක් Monday, 23 February 2015 03:35 PM

ගුරුතුමාට ගොඩක් තුවාලද? (නි)

:       0       0

රණවක Tuesday, 24 February 2015 10:47 AM

යහ පාලනයේ තරම.(හේ)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 02:20 AM

විනයක් නැති පරපුරක හෙට දවස අඳුරුය (නි)

:       0       0

දීපා Tuesday, 24 February 2015 02:48 AM

විනයක් නැති අවිචාරවත් ළමයි (නි)

:       0       0

ජයලත් Monday, 23 February 2015 10:03 AM

මී හරක් (නදී)

:       0       0

ටිරෝන් Monday, 23 February 2015 11:08 AM

පාසලේ ඡන්දයක්වත් තියෙනවාද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site