IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිරුණිකාගේ ඩිෆෙන්ඩරේ කට්ටිය පොලිසියට එති

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන මග දමා ගියැයි කියන හය දෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි.

එම ඩිෆෙන්ඩරය පොලිස් භාරයට ගෙන ඇත.

ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.



අදහස් (0)

හිරුණිකාගේ ඩිෆෙන්ඩරේ කට්ටිය පොලිසියට එති

දර්ශන Tuesday, 22 December 2015 01:15 PM

කොහොමද මේ අයගේ වැඩ. (කෞ)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 23 December 2015 03:35 AM

අණ සහ උපදෙස් දුන්න අය බේරිලා අණ ක්‍රියාත්මක කරපු අන්තේවාසිකයෝ අය අත්අඩංගුවේ ? ඇයි හිරුනිකාට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නැත්තේ ? අර සන්ෆලවර්ස් කියන "දීපන් මාව බේරලා " කියන කතාව පරිදිද ? (බ)

:       0       0

නුවන් සමරවික්‍රම Wednesday, 23 December 2015 03:40 AM

මන්ත්‍රී තුමිය මේවා දන්නේ නැතුව ඇති ... (කෞ)

:       0       0

චතුර Tuesday, 22 December 2015 02:20 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (හේ)

:       0       0

සුමිත්‍ර බස්නායක Tuesday, 22 December 2015 02:32 PM

අපිට පෙනෙන දෙයකට වඩා යමක් වෙලා වගෙයි. බලමු මොකද වෙන්නේ කියල..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site