IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හොරගොල්ලේ මඤෙඤාක්කා හොරෙන් ගලවයි

නිට්ටඹුව හොරගොල්ලේ බණ්ඩාරනායක වලව්ව පිහිටි බිමේ වගා කැර තුබූ මඤෙඤාක්කා වගාවෙන් ගස් සීයක් හොරෙන් උගුලාගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. එහි කිලෝ 475 පමණ තිබෙන්නට ඇති බව ද අලාභය රුපියල් 19000ක් බව ද සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය මේ වගාව කැර ඇති බව ද දැනගන්නට ඇත.



අදහස් (0)

හොරගොල්ලේ මඤෙඤාක්කා හොරෙන් ගලවයි

ජගත් බාලසූරිය.. Tuesday, 24 January 2012 05:40 PM

ඔය මඥ්ඤොක්කා ගමේ දුප්පතුන්ට දුන්න නම් හොරකම් කරන්නේ නෑ..

:       0       0

ජයී Wednesday, 25 January 2012 01:45 AM

හොරගොල්ලේ මඤෙඤාක්කා පමණක් නොවේ අනිත් ගොල්ලන්ගේ මඤෙඤාක්කාත් කොච්චරනම් හොරකම් කරනවාද.

:       0       0

susa Wednesday, 25 January 2012 08:27 PM

ගලන ගඟකින් දිය දෝතක් ගත්තට ගඟක් හිදෙන්නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site